චන්ද ජිල්මාට්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පොඩි කාලේ පෙරපාසල් ගිහින් නැද්ද? අම්මා කිරි නොදී හැදුව නවසීලන්ත වස්සෙක්ද? ඔච්චර වචන, අකුරු, ලකුණු තේරෙන් නැද්ද? :ROFLMAO:
    ලංකාවේ උන් හංසයා කියල වෙන කුරුල්ලෙක්ට චන්දෙ දැම්ම මතක නැද්ද?
    නාමල් රාජපක්ෂ නම තියන එකාට , ඩුප්ලිකේට් සිරිසේනට චන්ද වැටුන මතක නැද්ද?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    චන්දයක් නැතිවෙන්නත් පුලුවන් මොකක් හරි වෙලා..
    මේ දවස් දෙක තුනකට කලින් මට එකෙක් ඒ වගේ කතාවක් කියනව ඇහුන මට මතක නෑ ඌ කවුද කියල.. දිලිත් ද මන්ද
    chande tiyey bn okkotama kalin ranila apa mudal deposit karaane
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    loku scene mokuth wenne na,
    ekko chande last minute cancel weyi,
    naththan arrange karagaththa widiyatama wade weyi.
     
    • Like
    Reactions: dilann

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මාලිමාවේ සළකුණ වගේ රූපයක් දාපු පක්‍ෂයක් දැනටමත් ලියාපදිංචි කරලා ඇති. ඒවගේම ඒ පක්‍ෂේ අපේක්‍ෂකයට අනුර කුමාර වගේ ළගින් යන නමකුත් ඇති
    R A Sirisena Matak una

    1uoB1u9EWOFf6kZHHIrkhrNVy1imie7xFkp1sEphJta04g3WD0oNAsEyPgf6oFd5PM8dfosos7sKrMpHNC0eYQe4VaZ8syenAR6kCiXnzjH-aoUgBw
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    R A Sirisena Matak una

    1uoB1u9EWOFf6kZHHIrkhrNVy1imie7xFkp1sEphJta04g3WD0oNAsEyPgf6oFd5PM8dfosos7sKrMpHNC0eYQe4VaZ8syenAR6kCiXnzjH-aoUgBw
    රුපවාහිනිය තමයි කැරිම වැඩේ කරේ ඒ කාලේ..
    මූ මහින්ද එක්ක ගිහින් චන්දෙ දැම්මේ.
    උදේම රුපවාහිනිය නිව්ස් එකක් ගැහුවා ජනාදිපති අපේක්ෂක සිරිසේන මහතයා මහින්ද රාජපක්ෂ සමග එක්වේ වගේ නිව්ස් එකක්...
    හවස් වෙලා ඒක නිවැරදි කිරීමක් කියලා ආයිත් ගැහුවා.
    කීපදෙනක් හරි අන්න මෛත්‍රී ත් මහින්ද එක්ක එකතු වෙලා කියලා හිතල මහින්දයට චන්දෙ දෙන්න ඇති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක.

    නෑ..

    මට නම් මතක් වෙන්නේ‍ උතුරු කොරියාව සහ කිම් ජොන් උන්..😹😹😹😹

    eFKzYu7.gif


    ජොබ් එක නිසා හෑලි ගැහුවට අනුර දින්නොත් අනුරගෙත් කටට ගන්න ඕන නේද කියල මතක් උනාම 🫢@dxx


    images
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ජොබ් එක නිසා හෑලි ගැහුවට අනුර දින්නොත් අනුරගෙත් කටට ගන්න ඕන නේද කියල මතක් උනාම 🫢@dxx


    images

    අනුරගේ කටට ගන්න තමා උඹල වගේ අඩු කුලේ ජෙප්පෝ ඉන්නේ..අපි මොකටද ඒකට..😹😹😹😹😹
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අනුරගේ කටට ගන්න තමා උඹල වගේ අඩු කුලේ ජෙප්පෝ ඉන්නේ..අපි මොකටද ඒකට..😹😹😹😹😹

    අඩුකුලේ ජෙප්පා 👇🏼✌🏼😹


    Poll එක දවස් දෙකයි තියෙන්නෙ,Public දාල තියෙන්නෙ.....බලමු කවුරු දිනයිද කියල.


    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    රනිල් හොඳට කරන් යනවා. 👍



    Same way, අනුර දින්නොත් dxx’s history repeats 🥰


    images
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අඩුකුලේ ජෙප්පා 👇🏼✌🏼😹












    Same way, අනුර දින්නොත් dxx’s history repeats 🥰


    images


    ඉතිං ගෝටට නැතුව අනුර වගේ කොමියුනිස්ට් පචයෙක්ට vote කරන්නද?😹😹

    නැත්නම් පුතානෝට vote කරන්නද?😹😹😹

    රටෙත් නැති අඩු කුලේ ජෙප්පොන්ට තියෙන ප්‍රශ්ණේ ලංකාව උතුරු කොරියාවක් කරන්න මාලිමා ජෙප්පොන්ට චන්දේ දුන්නේ නැත්තේ අැයි කියලද?..😹😹😹
     
    • Love
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ගෝටට නැතුව අනුර වගේ කොමියුනිස්ට් පචයෙක්ට vote කරන්නද?😹😹

    නැත්නම් පුතානෝට vote කරන්නද?😹😹😹

    රටෙත් නැති අඩු කුලේ ජෙප්පොන්ට තියෙන ප්‍රශ්ණේ ලංකාව උතුරු කොරියාවක් කරන්න මාලිමා ජෙප්පොන්ට චන්දේ දුන්නේ නැත්තේ අැයි කියලද?..😹😹😹

    images