ලංකාවේ උන් හංසයා කියල වෙන කුරුල්ලෙක්ට චන්දෙ දැම්ම මතක නැද්ද?පොඩි කාලේ පෙරපාසල් ගිහින් නැද්ද? අම්මා කිරි නොදී හැදුව නවසීලන්ත වස්සෙක්ද? ඔච්චර වචන, අකුරු, ලකුණු තේරෙන් නැද්ද?![]()
නාමල් රාජපක්ෂ නම තියන එකාට , ඩුප්ලිකේට් සිරිසේනට චන්ද වැටුන මතක නැද්ද?
ලංකාවේ උන් හංසයා කියල වෙන කුරුල්ලෙක්ට චන්දෙ දැම්ම මතක නැද්ද?පොඩි කාලේ පෙරපාසල් ගිහින් නැද්ද? අම්මා කිරි නොදී හැදුව නවසීලන්ත වස්සෙක්ද? ඔච්චර වචන, අකුරු, ලකුණු තේරෙන් නැද්ද?![]()
chande tiyey bn okkotama kalin ranila apa mudal deposit karaaneචන්දයක් නැතිවෙන්නත් පුලුවන් මොකක් හරි වෙලා..
මේ දවස් දෙක තුනකට කලින් මට එකෙක් ඒ වගේ කතාවක් කියනව ඇහුන මට මතක නෑ ඌ කවුද කියල.. දිලිත් ද මන්ද
එහෙම තමයි බන්.. අපිටත් ඔනේ චන්දෙ තියන්න කියල පෙන්නන්නේchande tiyey bn okkotama kalin ranila apa mudal deposit karaane

R A Sirisena Matak unaමාලිමාවේ සළකුණ වගේ රූපයක් දාපු පක්ෂයක් දැනටමත් ලියාපදිංචි කරලා ඇති. ඒවගේම ඒ පක්ෂේ අපේක්ෂකයට අනුර කුමාර වගේ ළගින් යන නමකුත් ඇති
රුපවාහිනිය තමයි කැරිම වැඩේ කරේ ඒ කාලේ..R A Sirisena Matak una
![]()
මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක.
නෑ..
මට නම් මතක් වෙන්නේ උතුරු කොරියාව සහ කිම් ජොන් උන්..
![]()
ජොබ් එක නිසා හෑලි ගැහුවට අනුර දින්නොත් අනුරගෙත් කටට ගන්න ඕන නේද කියල මතක් උනාම 🫢@dxx
![]()
අනුරගේ කටට ගන්න තමා උඹල වගේ අඩු කුලේ ජෙප්පෝ ඉන්නේ..අපි මොකටද ඒකට..![]()
Poll එක දවස් දෙකයි තියෙන්නෙ,Public දාල තියෙන්නෙ.....බලමු කවුරු දිනයිද කියල.
Gota
සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
රනිල් හොඳට කරන් යනවා.![]()
අඩුකුලේ ජෙප්පා
Same way, අනුර දින්නොත් dxx’s history repeats
![]()
ඉතිං ගෝටට නැතුව අනුර වගේ කොමියුනිස්ට් පචයෙක්ට vote කරන්නද?
නැත්නම් පුතානෝට vote කරන්නද?
රටෙත් නැති අඩු කුලේ ජෙප්පොන්ට තියෙන ප්රශ්ණේ ලංකාව උතුරු කොරියාවක් කරන්න මාලිමා ජෙප්පොන්ට චන්දේ දුන්නේ නැත්තේ අැයි කියලද?..![]()