චන්ද ප්‍රතිඵලය භයංකරය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ට දැක්මක් නෑ... ඌ ජීවත් වෙන්නේ තවමත් අප්පුච්චගේ කාලේ.... ඒ කාලෙ නම් බත් පාර්සලයක් දුන්නත් ගිහිල්ල චන්දෙ දාන එවුන් හිටිය.... අප්පුච්චගේ අඩි පාරේ යමින් 80 දශකයේ මිනිස්සුන්ට කියන්න ඔ්න ඒවා නව සියවසේ එවුන්ට කියනවා.... මට ඇහුණ ඊයෙත් බුවා කියනවා ඇස් මල් ලේ නහර දන් දෙන කතාවක්... මූ නම් තාත්ත වගේ පාරෙම මැරෙන්න ජාතික වෙච්චි ඩෑල් එකක්.... නැත්තං තාත්තා පාරේ මැරුණු එකෙන් මුගේ මොළේට ලොකු බලපෑමක් වෙලා.... කියන්නෙම අසුබ කතා...:sorry:

    72985542_2603595829663555_250283755975999488_n.jpg

    Link - https://www.facebook.com/kotiyasl/videos/543230413092994/UzpfSTExMDIxMjMzNDc6MTAyMTk0ODU5OTUwMzYxNjE/

    :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    සජිත්ට දැක්මක් නෑ... ඌ ජීවත් වෙන්නේ තවමත් අප්පුච්චගේ කාලේ.... ඒ කාලෙ නම් බත් පාර්සලයක් දුන්නත් ගිහිල්ල චන්දෙ දාන එවුන් හිටිය.... අප්පුච්චගේ අඩි පාරේ යමින් 80 දශකයේ මිනිස්සුන්ට කියන්න ඔ්න ඒවා නව සියවසේ එවුන්ට කියනවා.... මට ඇහුණ ඊයෙත් බුවා කියනවා ඇස් මල් ලේ නහර දන් දෙන කතාවක්... මූ නම් තාත්ත වගේ පාරෙම මැරෙන්න ජාතික වෙච්චි ඩෑල් එකක්.... නැත්තං තාත්තා පාරේ මැරුණු එකෙන් මුගේ මොළේට ලොකු බලපෑමක් වෙලා.... කියන්නෙම අසුබ කතා...:sorry:

    No vision....
    Stupid than his father......

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුතානෝගේ පොරොන්දු

    පුතාණෝ දවසින් දවස පොරොන්දු දීගෙන යනවා..හුගක් ඒවා නොමිලේ..අනික්ව වැටුප් වැඩි කිරීම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජිත්ට රැස්වීම්වල දිගටම කතා කරන්න දුන්නොත් කොහොමත් පරදිනව. :D:D:yes::rolleyes::rolleyes:

    හොදම දේ එහෙනම් ඌ කට වහන් ඉඳලා නම්බුව පිටින් බේරෙන එක තමා :lol::lol: කට ඇරියොත් චන්ද 1000ක් විතර ඉවරයි :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කාලය පැමිණ ඇත 🥵 ටොයි වේදනාව 🥵 එහි නූතන ස්වරූපය

    Similar threads option eka maru :love2: