පළාත් පාලන මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

හුඟක් එලකිරි සාමාජිකයෝ ආණ්ඩුවේ ජයග්‍රහනය ගැන සංතෝෂ වෙන්නේ නෑ.
රටේ බැලුවොත් හුඟක් අයගේ හිතේ සතුටක් නෑ.

එකනේ බන් ඒ කොහොමද එහෙම වෙන්නේ ? කවුරැවත් කැමති නැතිඋනාට මුන් කොහොමද වැඩි චන්ද ගන්නේ ?? මොනව හරි ගුරැකමක්වත් කරනවද ? 

ලක්ෂ 38ක් චන්දය දීලා නෑ.මේ අය මොන පක්ෂයකටවත් කැමති නැති අය.හැම පක්ෂෙන්ම කසිප්පු කාරයෝ, මිනීමරුවො, ගොන්නු, හොරු,කුඩු කාරයෝ අපේක්ෂකයෝ විදිහට දාලා තියෙන නිසා චන්දය දෙන්න යන්නේ නෑ.සමහරු තමන්ගේ චන්දය ගනන් නොකරන බව දන්න නිසා චන්දේ දෙන්න මහන්සි වෙන්නේ නෑ.පාවෙන චන්ද දායකයෝ ලක්ෂ 20ක් විතර ඉන්නවා.මේ අය චන්දය දාලා නෑ.දාන්න වටින මිනිස්සු හෝ දේශපාලන පක්ෂයක් නෑ කියලා දන්නවා.මේ අයට චන්ද ප්‍රතිපල ගැන සංතෝෂයක් නෑ.
එකනේ බන් ඒ කොහොමද එහෙම වෙන්නේ ? කවුරැවත් කැමති නැතිඋනාට මුන් කොහොමද වැඩි චන්ද ගන්නේ ?? මොනව හරි ගුරැකමක්වත් කරනවද ?
![]()
ඡන්ද ප්‍රතිශතයේ ගැටලුවක් තිබෙනවා
- තිස්ස අත්තනායක
සිරිමන්ත රත්නසේකර
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
මැතිවරණය පැවැති දින පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 25 ක් වූ බවට වාර්තා වූ බවත්, එහෙත් එම ප්‍රමාණය පස්වරු 4.00 වන විට සියයට හැටක් වී ඇති බවත් හෙතෙම පැවසීය. පැය දෙකක කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 කින් ඉහළ යැම අස්වාභාවික තත්ත්වයක් බවත්, ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සොයා බලමින් සිටින බවත් හෙතෙම කීවේය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය සඳහා එම තත්ත්වයම හේතු වී ඇතැයි තම පක්ෂය කිසි විටක නොපවසන බවත්, එහෙත් එහි සැඟවුණු යමක් තිබිය හැකි බවත් හෙතෙම පැවසීය.
පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ සංඛ්‍යාවේ අඩුවීමක් ඇතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය දිනාගත් මහජන නියෝජිතයන් ප්‍රමාණයට වඩා වැඩි මහජන නියෝජිතයන් සංඛ්‍යාවක් මෙවර ජයග්‍රහණය කර ඇති බව හෙතෙම කීවේය.
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය හිමි කරගත් සියයට 29 ඡන්ද ප්‍රතිශතය මෙවර සියයට 34 දක්වා ඉහළ නංවා ගැනීම පක්ෂයේ ජයග්‍රහණයක් බවත් අත්තනායක මහතා කීවේය.

kauru dinnath ekay eelanga dawase endan un pipirenakan mahath wenawa.... So Do some useful work without wasting your and our time

1 -happy
15-unhappy
Elakiriye wedipura inne kawda kiyala penenawa!!
E kiyanne meke bahutharaye kemeththa niyojanaya wenne ne!!
E nisa hamadaama web poll daagena chande dinala uda pennata wedak nethi bawa awaboda karagaththoth hondai !!