චන්ද ප්‍රතිඵල ගැන ඔබ ස‍තෝෂද?

are you happy about election results?

  • happy

    Votes: 13 22.8%
  • unhappy

    Votes: 44 77.2%

  • Total voters
    57

ripe

Banned
Feb 6, 2011
131
6
0
චන්ද ප්‍රතිඵල ගැන ඔබ ස‍තෝෂද?

පලාත්පාලන චන්දය ප්‍රතිඵලය ගැන ඔබ සං‍තෝෂද? නැද්ද?

peacock

Member
Feb 6, 2011
125
21
0
ඡන්ද ප්‍රතිශතයේ ගැටලුවක්‌ තිබෙනවා
- තිස්‌ස අත්තනායක

සිරිමන්ත රත්නසේකර

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතයේ යම් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

මැතිවරණය පැවැති දින පෙරවරු 7.00 සිට පස්‌වරු 2.00 දක්‌වා කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 25 ක්‌ වූ බවට වාර්තා වූ බවත්, එහෙත් එම ප්‍රමාණය පස්‌වරු 4.00 වන විට සියයට හැටක්‌ වී ඇති බවත් හෙතෙම පැවසීය. පැය දෙකක කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 කින් ඉහළ යැම අස්‌වාභාවික තත්ත්වයක්‌ බවත්, ඒ පිළිබඳ එක්‌සත් ජාතික පක්‌ෂය සොයා බලමින් සිටින බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය සඳහා එම තත්ත්වයම හේතු වී ඇතැයි තම පක්‌ෂය කිසි විටක නොපවසන බවත්, එහෙත් එහි සැඟවුණු යමක්‌ තිබිය හැකි බවත් හෙතෙම පැවසීය.

පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ සංඛ්‍යාවේ අඩුවීමක්‌ ඇතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම පක්‌ෂය දිනාගත් මහජන නියෝජිතයන් ප්‍රමාණයට වඩා වැඩි මහජන නියෝජිතයන් සංඛ්‍යාවක්‌ මෙවර ජයග්‍රහණය කර ඇති බව හෙතෙම කීවේය.

පසුගිය මහ මැතිවරණයේ දී එක්‌සත් ජාතික පක්‌ෂය හිමි කරගත් සියයට 29 ඡන්ද ප්‍රතිශතය මෙවර සියයට 34 දක්‌වා ඉහළ නංවා ගැනීම පක්‌ෂයේ ජයග්‍රහණයක්‌ බවත් අත්තනායක මහතා කීවේය.

  • Like
Reactions: Mr Dilshan

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉහලින්ම සන්තෝෂයි
    ඕක වෙනවා කියල මම කලින්ම දැනගෙන හිටිය
    දැන් මේකෙන් වාසි කීපයක් තියනවා.
    1) UNP එකේ රනිල්ට තිබුන අන්තිම chance එකත් නැති උන. දැන් ඉතින් මිනිහ නම්බු පිට දොළොස්වෙනිදට ගෙදර යන්න ඕන
    2)මේ ආණ්ඩුව තමුන් කරගෙන ගිය වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා.
    ඕනෑම දෙයක සීමාවක් තියනවනේ.තව ටිකදුරයි මෙයාලට
    3)මේ චන්දෙන් ආණ්ඩුවක් පෙරලන්න බහ.
    බැරිවෙලාවත් මේකේ වැඩි ප්‍රමාණයක් විපක්ෂේ දිනුවානම්
    මෙයාල ඒවාට කොමසාරිස් වරු පත්කරලා ඒවා අවුල් කරනවා.
    එතකොට කුණු ටිලවත් හරියට අදින්නේ නැහැ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1 -happy
    15-unhappy

    Elakiriye wedipura inne kawda kiyala penenawa!!

    E kiyanne meke bahutharaye kemeththa niyojanaya wenne ne!!

    E nisa hamadaama web poll daagena chande dinala uda pennata wedak nethi bawa awaboda karagaththoth hondai !!
     
    Last edited:

    ripe

    Banned
    Feb 6, 2011
    131
    6
    0
    හුඟක් එලකිරි සාමාජිකයෝ ආණ්ඩුවේ ජයග්‍රහනය ගැන සං‍තෝෂ වෙන්නේ නෑ.
    රටේ බැලුවොත් හුඟක් අයගේ හිතේ සතුටක් නෑ.
     
    Feb 9, 2011
    175
    9
    0
    Dunna aya, udaw karapu aya okkoma ada sathutu wela heta duk wei...
    eth anith aya kohoma hari godayai...
    mokada.... mathiwarana dinna kiyala minissu hitapu thanin godaganna oya ekek wath ne...

    :D:D:D
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    HTML:
    පළාත් පාලන මැතිවරණයේ  ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතයේ යම් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇතැයි එක්‌සත්  ජාතික පක්‌ෂයේ ප්‍රධාන ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

    ඇත්ත මචන් අපේ ගෙදර U.N.P එකට වැටෙන්න තිබුන චන්ද 5 ක් දාන්න ගියේ නෑ.. මට යන්න උනෙත් නෑ :(
     
    ripe

    Banned
    Feb 6, 2011
    131
    6
    0
    ලක්ෂ 38ක් චන්දය දීලා නෑ.මේ අය මොන පක්ෂයකටවත් කැමති නැති අය.හැම පක්ෂෙන්ම කසිප්පු කාරයෝ, මිනීමරුවො, ගොන්නු, හොරු,කුඩු කාරයෝ අපේක්ෂකයෝ විදිහට දාලා තියෙන නිසා චන්දය දෙන්න යන්නේ නෑ.සමහරු තමන්ගේ චන්දය ගනන් නොකරන බව දන්න නිසා චන්දේ දෙන්න මහන්සි වෙන්නේ නෑ.පාවෙන චන්ද දායකයෝ ලක්ෂ 20ක් විතර ඉන්නවා.මේ අය චන්දය දාලා නෑ.දාන්න වටින මිනිස්සු හෝ දේශපාලන පක්ෂයක් නෑ කියලා දන්නවා.මේ අයට චන්ද ප්‍රතිපල ගැන සං‍තෝෂයක් නෑ.
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    හුඟක් එලකිරි සාමාජිකයෝ ආණ්ඩුවේ ජයග්‍රහනය ගැන සං‍තෝෂ වෙන්නේ නෑ.
    රටේ බැලුවොත් හුඟක් අයගේ හිතේ සතුටක් නෑ.

    :baffled::baffled: එකනේ බන් ඒ කොහොමද එහෙම වෙන්නේ ? කවුරැවත් කැමති නැතිඋ‍නාට මුන් කොහොමද වැඩි චන්ද ගන්නේ ?? මොනව හරි ගුරැකමක්වත් කරනවද ? :rofl::rofl::baffled::baffled::nerd::nerd:
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ලක්ෂ 38ක් චන්දය දීලා නෑ.මේ අය මොන පක්ෂයකටවත් කැමති නැති අය.හැම පක්ෂෙන්ම කසිප්පු කාරයෝ, මිනීමරුවො, ගොන්නු, හොරු,කුඩු කාරයෝ අපේක්ෂකයෝ විදිහට දාලා තියෙන නිසා චන්දය දෙන්න යන්නේ නෑ.සමහරු තමන්ගේ චන්දය ගනන් නොකරන බව දන්න නිසා චන්දේ දෙන්න මහන්සි වෙන්නේ නෑ.පාවෙන චන්ද දායකයෝ ලක්ෂ 20ක් විතර ඉන්නවා.මේ අය චන්දය දාලා නෑ.දාන්න වටින මිනිස්සු හෝ දේශපාලන පක්ෂයක් නෑ කියලා දන්නවා.මේ අයට චන්ද ප්‍රතිපල ගැන සං‍තෝෂයක් නෑ.

    ඇත්තටම ඇත්ත
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    :baffled::baffled: එකනේ බන් ඒ කොහොමද එහෙම වෙන්නේ ? කවුරැවත් කැමති නැතිඋ‍නාට මුන් කොහොමද වැඩි චන්ද ගන්නේ ?? මොනව හරි ගුරැකමක්වත් කරනවද ? :rofl::rofl::baffled::baffled::nerd::nerd:
    20110319163730.png
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඡන්ද ප්‍රතිශතයේ ගැටලුවක්‌ තිබෙනවා
    - තිස්‌ස අත්තනායක

    සිරිමන්ත රත්නසේකර

    පළාත් පාලන මැතිවරණයේ ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතයේ යම් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රධාන ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

    මැතිවරණය පැවැති දින පෙරවරු 7.00 සිට පස්‌වරු 2.00 දක්‌වා කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 25 ක්‌ වූ බවට වාර්තා වූ බවත්, එහෙත් එම ප්‍රමාණය පස්‌වරු 4.00 වන විට සියයට හැටක්‌ වී ඇති බවත් හෙතෙම පැවසීය. පැය දෙකක කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 35 කින් ඉහළ යැම අස්‌වාභාවික තත්ත්වයක්‌ බවත්, ඒ පිළිබඳ එක්‌සත් ජාතික පක්‌ෂය සොයා බලමින් සිටින බවත් හෙතෙම කීවේය.

    කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය සඳහා එම තත්ත්වයම හේතු වී ඇතැයි තම පක්‌ෂය කිසි විටක නොපවසන බවත්, එහෙත් එහි සැඟවුණු යමක්‌ තිබිය හැකි බවත් හෙතෙම පැවසීය.

    පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමේ සංඛ්‍යාවේ අඩුවීමක්‌ ඇතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම පක්‌ෂය දිනාගත් මහජන නියෝජිතයන් ප්‍රමාණයට වඩා වැඩි මහජන නියෝජිතයන් සංඛ්‍යාවක්‌ මෙවර ජයග්‍රහණය කර ඇති බව හෙතෙම කීවේය.

    පසුගිය මහ මැතිවරණයේ දී එක්‌සත් ජාතික පක්‌ෂය හිමි කරගත් සියයට 29 ඡන්ද ප්‍රතිශතය මෙවර සියයට 34 දක්‌වා ඉහළ නංවා ගැනීම පක්‌ෂයේ ජයග්‍රහණයක්‌ බවත් අත්තනායක මහතා කීවේය.

    Hamadama kiyanne oya tikane
     
    Kalana_65

    Well-known member
  • ඡන්ද ප්‍රතිශතයේ ගැටලුවක්‌ තිබෙනවා

    Hamadama paraduna pakshe me bailaya gahanawa api methana thread damagena pissu kelinawa......:lol::lol: kauru dinnath ekay eelanga dawase endan un pipirenakan mahath wenawa.... So Do some useful work without wasting your and our time:rofl::rofl:
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    1 -happy
    15-unhappy

    Elakiriye wedipura inne kawda kiyala penenawa!!

    E kiyanne meke bahutharaye kemeththa niyojanaya wenne ne!!

    E nisa hamadaama web poll daagena chande dinala uda pennata wedak nethi bawa awaboda karagaththoth hondai !!

    එලකිරි එකේ වැඩිපුර ඉන්නෙ මොන වගේ අයද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද තරහ නැතුව