මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
එහෙම වෙන්නේ කොහොමද බන්.. වෙනදට රෑ ඉඳන්ම දෙනවනේ. ගණන් කරන සිස්ටම් එක වෙනස් කරලද නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්දbump...eka neh bn....heta lankawe welawen ude tama denne kiyala kiyanawa
ada ude ganan karanna patan ganne. me paara wenas. 3.30 wath wei kiuwa palaweni eka out karanna. kanaawata dakke mako katha karanwa news walaඑහෙම වෙන්නේ කොහොමද බන්.. වෙනදට රෑ ඉඳන්ම දෙනවනේ. ගණන් කරන සිස්ටම් එක වෙනස් කරලද නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්ද




මාත් මේ කට ඇරන් බලං හිටියා මිස්ට බීන් පෙන්නනකන්. මේ පාර දිනලම පෙන්නයි වගේමචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
මොකේද බන් Mr,bean යන්නෙ ?මාත් මේ කට ඇරන් බලං හිටියා මිස්ට බීන් පෙන්නනකන්. මේ පාර දිනලම පෙන්නයි වගේ![]()
උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේමාත් මේ කට ඇරන් බලං හිටියා මිස්ට බීන් පෙන්නනකන්. මේ පාර දිනලම පෙන්නයි වගේ![]()

උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේ![]()
නෑ ගෝධාභයටමිස්ටර් බීන් කිව්වේ රනිල්ට වෙන්න බැරිද?
අද රෑට තමා කරන දෙයක්.ඒ කියන්නේ වෙනද චන්දෙ දවසේ රෑට ගත්තු ආතල් එකත් ලංකාවේ මිනිස්සුන්ට කොරෝනාව නිසා අහිමි වෙලා... අපිනං පුංචි කාලේ රෑ වෙද්දී පරාද වෙන පැත්තේ ගෙවල් වලට රතිඥ්ඥා කරලක් දෙකක් හෙම විසික් කරලා පොඩි ආතල් එකක් ගත්ත මචංලා...
කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...ආ.. හුඟ කාලෙකින්...,
පලවෙනි එක අද හවස 3යි 4යි අතර දෙනව කිවුවෙ ඒ කියන්නෙ කොහොමත් 5, 6 වෙයි.

කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...![]()