චන්ද ප්‍රථිපල

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    bump...eka neh bn....heta lankawe welawen ude tama denne kiyala kiyanawa
    එහෙම වෙන්නේ කොහොමද බන්.. වෙනදට රෑ ඉඳන්ම දෙනවනේ. ගණන් කරන සිස්ටම් එක වෙනස් කරලද නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්ද
     
    • Like
    Reactions: D_Mad and NaiRobi

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එහෙම වෙන්නේ කොහොමද බන්.. වෙනදට රෑ ඉඳන්ම දෙනවනේ. ගණන් කරන සිස්ටම් එක වෙනස් කරලද නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්ද
    ada ude ganan karanna patan ganne. me paara wenas. 3.30 wath wei kiuwa palaweni eka out karanna. kanaawata dakke mako katha karanwa news wala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,392
    113
    එකමත් එක රටක
    එහෙම ඇයි , අනං මනං හේතු අහන්න එපා. මේ පාර චන්දෙ ගණන් කරන්න පටන් ගන්නෙත් උදේ 7 වගේ ඉදන්.. 3 විතර වෙයි පලවෙනි එක දෙන්න.
    එතකන් ඉන්න බැරිනම් #$#@#@# :angry:

    :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
    මාත් මේ කට ඇරන් බලං හිටියා මිස්ට බීන් පෙන්නනකන්. මේ පාර දිනලම පෙන්නයි වගේ 👻
     
    • Like
    Reactions: D_Mad and NaiRobi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.

    ආ.. හුඟ කාලෙකින්...,

    පලවෙනි එක අද හවස 3යි 4යි අතර දෙනව කිවුවෙ ඒ කියන්නෙ කොහොමත් 5, 6 වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මාත් මේ කට ඇරන් බලං හිටියා මිස්ට බීන් පෙන්නනකන්. මේ පාර දිනලම පෙන්නයි වගේ 👻
    උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේ :lol:
     
    • Like
    Reactions: D_Mad

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේ :lol:

    මිස්ටර් බීන් කිව්වේ රනිල්ට වෙන්න බැරිද?
     
    • Like
    Reactions: D_Mad

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන්නේ වෙනද චන්දෙ දවසේ රෑට ගත්තු ආතල් එකත් ලංකාවේ මිනිස්සුන්ට කොරෝනාව නිසා අහිමි වෙලා... අපිනං පුංචි කාලේ රෑ වෙද්දී පරාද වෙන පැත්තේ ගෙවල් වලට රතිඥ්ඥා කරලක් දෙකක් හෙම විසික් කරලා පොඩි ආතල් එකක් ගත්ත මචංලා...
     
    • Like
    Reactions: dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒ කියන්නේ වෙනද චන්දෙ දවසේ රෑට ගත්තු ආතල් එකත් ලංකාවේ මිනිස්සුන්ට කොරෝනාව නිසා අහිමි වෙලා... අපිනං පුංචි කාලේ රෑ වෙද්දී පරාද වෙන පැත්තේ ගෙවල් වලට රතිඥ්ඥා කරලක් දෙකක් හෙම විසික් කරලා පොඩි ආතල් එකක් ගත්ත මචංලා...
    අද රෑට තමා කරන දෙයක්.
     
    • Like
    Reactions: D_Mad

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ.. හුඟ කාලෙකින්...,

    පලවෙනි එක අද හවස 3යි 4යි අතර දෙනව කිවුවෙ ඒ කියන්නෙ කොහොමත් 5, 6 වෙයි.
    කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...:P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,392
    113
    එකමත් එක රටක
    කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...:P

    ප්‍රොපයිල් එකේ Find කියන එකේ ඇති බන් ටික..