කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...:P :yes: :yes: දාමු කටුවක්