චන්ද රැස්වීම් වලට ගැටළුවක් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අද දිනයේ ඇති වූ අනපේක්ෂිත ආරක්ෂක තත්වය උඩ එළඹෙන මැතිවරණ ප්‍රචාරක කටුයුතු වලට දැඩි බලපෑමක් ඇති වී තිබේ .

    මේ අනුව බොහෝ දුරට රැස්වීම් සිමාවිමක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් වැඩි වියදමක් දරා සිදු කිරීමට සිදුවෙනු ඇත.

    ජනාධිපති, විපක්ෂ නායක හෝ වෙනත් පක්ෂ නායකයින්ට රැස්වීම් වලට යාමට සිදු වෙයි ද ?

    මෙය රාජපක්ෂ ගේ ගුන්ඩුවක් ද?

    mahinda_rajapaksa_3281935.jpg

    • Like
    Reactions: Capak Gamuthe

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අද දිනයේ ඇති වූ අනපේක්ෂිත ආරක්ෂක තත්වය උඩ එළඹෙන මැතිවරණ ප්‍රචාරක කටුයුතු වලට දැඩි බලපෑමක් ඇති වී තිබේ .

    මේ අනුව බොහෝ දුරට රැස්වීම් සිමාවිමක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් වැඩි වියදමක් දරා සිදු කිරීමට සිදුවෙනු ඇත.

    ජනාධිපති, විපක්ෂ නායක හෝ වෙනත් පක්ෂ නායකයින්ට රැස්වීම් වලට යාමට සිදු වෙයි ද ?

    මෙය රාජපක්ෂ ගේ ගුන්ඩුවක් ද?

    mahinda_rajapaksa_3281935.jpg

    ජාතිවාදේ කොතනද , අපේ මයින්ද මාත්තයා එතන!!:love::love:

    මේ එක්කම පන්සල් පල්ලි වලට එහෙම කට්ටිය දම්මලා ගහලා ගැම්මක් ඇල්ලුවනම් නාමල් බොසාට 2.5% ඉදලා 75% චන්ද වැඩි කරගන්න පුලුවන්!

    අනුරයියා ආපු නිසා රට ජාතිය අනතුරේ , රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව වෙන්න පුලුවන් මේකත්!
     
    Last edited: