අද දිනයේ ඇති වූ අනපේක්ෂිත ආරක්ෂක තත්වය උඩ එළඹෙන මැතිවරණ ප්‍රචාරක කටුයුතු වලට දැඩි බලපෑමක් ඇති වී තිබේ .
මේ අනුව බොහෝ දුරට රැස්වීම් සිමාවිමක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් වැඩි වියදමක් දරා සිදු කිරීමට සිදුවෙනු ඇත.
ජනාධිපති, විපක්ෂ නායක හෝ වෙනත් පක්ෂ නායකයින්ට රැස්වීම් වලට යාමට සිදු වෙයි ද ?
මෙය රාජපක්ෂ ගේ ගුන්ඩුවක් ද?