අපොයි උබලා වගේ රට හරක්
අලුත් .. නම්බර් එකට පෙන්නනේ.
කොළඹ කියලා දාන්නත් ඔනේ
![]()
අපොයි උබලා වගේ රට හරක්
අලුත් .. නම්බර් එකට පෙන්නනේ.
කොළඹ කියලා දාන්නත් ඔනේ
![]()

https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx
194917210010
ඕක 2016 issue කරපු ID එකේ අංකෙ. පරණ අංක 10 ID අංකෙයි ඒකෙ අංක 12 ID අංකෙයි පෙන්නනව ඕක ගහල සර්ච් කළාම![]()

කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )
උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක

කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )
උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක

බයියො මිසින් නේද?
194917204021![]()

ආහ් පොන්නයෝ.. මෝඩ ටොයියො රවට්ටන්න පොටක් පෑදිලා වගේ. ඕක මෙහෙමයි වෙන්නෙ..
මේ අළුත් NIC 12digit numeric system එක පටන් ගත්තෙ 2016 වගේ. ගෝඨගෙ NIC number එකම උදාහරණෙට ගමු..(මේක තමයි කැරි ගෝඨගෙ අළුත් නම්බර් එක-194917210010
මේක තමයි තිබුණ අහොසි කරපු පරණ අංකය-194917204021)
194917204021
1949- කියන්නෙ ඒ පකයා ඉපදුන වර්ෂය
172 - කියන්නෙ ඌ ඉපදුන දවස(අපිට ඒ පොන්නයගෙ උපන්දිනෙත් හොයන්න පුළුවන්, 1949 ජනවාරි ඉඳන් දවස් ගණන් කරන් ආවම 172 දවස එන්නෙ ජූනි 19 ඉරිදා දවසක් -1949-06-19{මගේ ගණනය කිරීම් වලට අනුව}).
0402 - සමාජ කේත අංකය(social serial number). මෙතන තමයි වැදගත්ම. ගෝඨා ලංකාවෙ පුරවැසිකම අයින් කර ගත්තට පස්සෙ ඌගෙ සම්පූර්ණ NIC එක invalid වෙනවා. අයෙම ඒ පකයා ලංකාවට ඇවිත් ආයෙ පුරවැසිකම ඉල්ලුවම කලින් තිබුණ SSN එකම issue කරන්නෙ නෑ. ඒ වෙනුවට අළුත් ssn එකක් යටතෙ තමයි register වෙන්නෙ. අළුත් ssn එක තමයි -0402
1- මේක check digit එක. මේකත් වෙනස් වෙනවා.
ඉතින් එහෙම ගත්තම system එකේ තියෙන අංක මේකට alternate වෙනවා. ඒත් නීතියෙන් පාවිච්චි කරන්න පුළුවන් තමන් අළුතෙන් ගත්තු අංක වලට හදපු NIC එක විතරයි.![]()

194917210010![]()

ඇයි මොකෝ අවුල ?![]()

අහොසි කරෙ මේක වෙන්න ඔනිනෙ ---> 491724021V
194917204021 කියන්නෙ මොකක්ද එතකොට.![]()
194917210010
194917204021
491724021V
අංක 3ක් දුන්නද සිංහලුන්ට?![]()