චන්ද_නාමලේකනයේ

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
චන්ද_නාමලේකනයේ

nNkcz7N.jpg


අවුරැද්දක් නෙමෙ අවුරැදු පහක පදින්චිය තහවුරැ කරන්න ඔ්නා ලමයව පාසැලට අැතුලත් කරන්න.
චන්ද නාමලේකනයේ නමවත් නැති එකෙක් රටේ ජනාධිපති වෙන්ව හදනවා.වැඩේ කියන්නේ උෟට උගෙ චන්දෙවත් නැහැනෙ.
මේක මාර රටක්.


:angry::angry::angry::angry:

image.png


කලින් තිබ්බ අංක 10 ID නම්බර් එකයි ඒකෙම අංක 12 නම්බර් එකයිනෙ ඔය යටින් තියෙන්නෙ (උඹෙත් කලින් තිබ්බෙ අංක 10 නම්බර් එකක් නම් අළුත් අංක 12 නම්බර් එකක් හම්බෙලා ඇති. )

උඩින් තියෙන්නෙ 2016 දි ගත්ත අළුත් ID නම්බර් එක


194917210010 - 12 digits

194917204021 - 12 digits



මෙතන අන්ක 12 නම්බර් දෙකක් තියෙනවනෙ, ගොඨා බැලට් පේපර් එක ජන්ද පෙට්ටියට දානව ටිවි එකෙ පෙන්නුවොත් මාත් ගොඨට ජන්දෙ දෙනවා අනිවා

 
Last edited:
  • Like
Reactions: Radical78

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    අවුරැද්දක් නෙමෙ අවුරැදු පහක පදින්චිය තහවුරැ කරන්න ඔ්නා ලමයව පාසැලට අැතුලත් කරන්න.චන්ද නාමලේකනයේ නමවත් නැති එකෙක් රටේ ජනාධිපති වෙන්ව හදනවා.වැඩේ කියන්නේ උෟට උගෙ චන්දෙවත් නැහැනෙ. මේක මාර රටක්.

    :angry::angry::angry::angry:
    සජිත් ට චන්දෙ නැද්ද බං
    :confused:
    කවුරුත් කිව්වෙ නෑ නෙ බං එහෙම කතාවක්
    :eek:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න මම කිව්ව සාස්තරේ හරිනේ විකල්පේ ඔක්කොම අන්තිමට සජිත් වෙලා තමයි නවතින්නේ
    හැන්ඟී හැන්ඟී වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලි පිට
    :lol::lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx

    194917210010

    ඕක 2016 issue කරපු ID එකේ අංකෙ. පරණ අංක 10 ID අංකෙයි ඒකෙ අංක 12 ID අංකෙයි පෙන්නනව ඕක ගහල සර්ච් කළාම :yes:




    එහෙම බෑ මචන් UNP logic අනුව elections.gov.lk සයිට් එකත් පොටෝශොප් කරපු එකක් :lol::lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේකා itn නිව්ස් බලලා ඔය කියවන්නේ සාදාරන සමාජේ සාදුයි මේල් නර්ස් තමයි කිව්වේ චන්ද නාමලේකනය
    මෙහෙම පුක්ෂණය වෙන්න ලැජ්ජා නැද්ද මනුශ්ෂයෝ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දැනුත් බැලුවා උබ ඉටර්නැෂනල් ගොන් හරකෙක්

    මු දැම්ම ඉන්දා මමත් බැලුවා අනේ මෙහෙම අනාථයෙක් මහේස්ටලුනේ කඩේ යන්නේ :lol::lol::lol:
    පව් යකෝ සජිත්