චන්ද_නාමලේකනයේ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    nNkcz7N.jpg


    අවුරැද්දක් නෙමෙ අවුරැදු පහක පදින්චිය තහවුරැ කරන්න ඔ්නා ලමයව පාසැලට අැතුලත් කරන්න.
    චන්ද නාමලේකනයේ නමවත් නැති එකෙක් රටේ ජනාධිපති වෙන්ව හදනවා.වැඩේ කියන්නේ උෟට උගෙ චන්දෙවත් නැහැනෙ.
    මේක මාර රටක්.


    :angry::angry::angry::angry:

    image.png





    194917210010 - 12 digits

    194917204021 - 12 digits



    මෙතන අන්ක 12 නම්බර් දෙකක් තියෙනවනෙ, ගොඨා බැලට් පේපර් එක ජන්ද පෙට්ටියට දානව ටිවි එකෙ පෙන්නුවොත් මාත් ගොඨට ජන්දෙ දෙනවා අනිවා



    :P
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    පොන්න දන්ඩියා පට්ට විදියට කිච උනා මේ ත්‍රෙඩ් එකේ

    තමන් මහා උගතුන්/පොරවල් යයි සිතාසිටින හිනමානකරුවන්ගේ ඇත්ත තත්වය මෙයවේ. මෙම තත්වය මහේෂ්ටත් වඩා අනුර පාක්ෂිකයන් අතර දක්නට ලැබේ