චන්න කින්නරාවී..

චන්න කින්නරාවී..

ස්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ.. ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..

රළු පොලොව මතින් දිවෙනා.. විඩාබර දිගු ගමනේ...
මුදු සිනිදු දෙපා රිදෙනා... වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ... චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..

ස්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..

සද නිවී ගිය රාත්‍රියේ.. තාරකා ගොළුව ඝණ අදුරේ..
ලය මතින් වැතිරී.. සොදුරු හීනයට ඉඩදී..
හිනැහෙන්න පුළුවන්දෝ... චන්න කින්නරාවී..
හිනැහෙන්න පුළුවන්දෝ... චන්න කින්නරාවී.. //


 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    රළු පොලොව මතින් දිවෙනා.. විඩාබර දිගු ගමනේ...
    මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී....

    11.gif
    TFS!
     
    11.gif
    11.gif
    11.gif

    :D:D:D
    me mokda bn eka para :baffled::baffled:
    චන්න කින්නරාවීyek wath hambunada :rolleyes:
    000203F2.gif

    නෑ බං. ඕක අහ අහ ඉද්දි දාන්න හිතුන:cool:
    ලස්සන song ekak
    හැබැයි බාච් *ක ඉරාගෙන ඕක කයන්නේ lol
    rep++
    :yes::yes::yes:
    :lol::lol::lol:
    රළු පොලොව මතින් දිවෙනා.. විඩාබර දිගු ගමනේ...
    මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී....

    11.gif
    TFS!
    ජීවිතේ සීත සෘතුවේ.. ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී..
    11.gif
    11.gif
    11.gif