![]()
අර කතාවක් තියෙන්නේ ගහට ගහක් මොරටුවෙදි හම්බ වෙනවා කියලා, අන්න ඒ වගේ තමයි ආප්පෙට ආප්පෙත් කොහේ ගියත් සෙට් වෙනවා, මේවා මාර ලොල් සීන් ඕයි.





ekige as deke awlak thienne bn mata pena vidiyataane manda duwage mune mokakdo amuthu kethak thiyenawa wage mata nam![]()

ඔව් බන් අයියයි නංගියි වගේ තාත්තයි දුවයිඅඩෝ මේ චන්නයා වයසට යන්නේ නැද්ද බන්? තාමත් 25 කොල්ලෙක් වගේ.