චන්න-ගයත්‍රී ගේ දියණියගේ උපන්දින සාදය

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    channa-gyathri-nethfm-9.jpg


    අර කතාවක් තියෙන්නේ ගහට ගහක් මොරටුවෙදි හම්බ වෙනවා කියලා, අන්න ඒ වගේ තමයි ආප්පෙට ආප්පෙත් කොහේ ගියත් සෙට් වෙනවා, මේවා මාර ලොල් සීන් ඕයි.

    :lol::lol::lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩෝ මේ චන්නයා වයසට යන්නේ නැද්ද බන්? තාමත් 25 කොල්ලෙක් වගේ.
    ඔව් බන් අයියයි නංගියි වගේ තාත්තයි දුවයි