චන්න රාජපක්ෂ 😂😂😂

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Api roman catholic. Christian ewun thamai charter
    තමන්ගෙ සභාව දන්නැති එකා අපි කැතලික්ලු.

    images
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අක්මාව කියන්නේ අක්මාවටම නෙමෙයි ඉතිම්.. කැම්පස් ඉන්න කාලේ කුප්පි දාන එවුන්ට එක දාන්නේ "මු මීටරේ මුගේ අක්මාවට ගහන්ඩ එකක් නෑ " කියල.. එහෙම නැත්නම් "මුගේ කිඩ්නිය හොඳයි, නියමෙට තේරෙනව" කියලත් කියනවා... ඒ කියන විදියට නම් ඕකා ගාවට යන හුඟක් උන්ගේ අක්මාව ලෙප්ට්. :ROFLMAO:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අර තියෙන්නේ පලස්තීන කොඩිය නේ මුන් හම්බ්යෝ ටිකක්ද නැත්තම් ලිබරල් නිරගමික කියන සෙට් එකද?.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    අර තියෙන්නේ පලස්තීන කොඩිය නේ මුන් හම්බ්යෝ ටිකක්ද නැත්තම් ලිබරල් නිරගමික කියන සෙට් එකද?.
    https://en.wikipedia.org/wiki/Flag_of_the_United_Arab_Emirates

    🤌

    බෞද්ද උනුයි කතොලික උනුයි කොටවන්න අල්ටකියා හම්බාවෝ සල්ලි දාල කරන වැඩක් වගේද මේක? :unsure:
     
    • Like
    Reactions: Rasika212