චන්න රාජපක්ෂ 😂😂😂

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ehenam ai Anurayya ta beri Yaaknaa korala ara nathiwechchi container 323yi, eyawa gonaata andala hire penna Hirakaruwai laba ganna??? 😳
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    අක්මාවක් නෑ කියන්නේ ?
    පියා ජිවත් වෙලා තියෙන්නේ අක්මාක්වක් නැතුවද එච්චර කල් ? :baffled:

    එකනේ යකෝ හාස්කම වෙන්න ඕන
    "අක්මාවක් නැහැ කියපු පියාට"

    තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    "අක්මාවක් නැහැ කියපු පියාට"

    තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
    එහෙනම් ඉතින් වෛද්‍යවරු පුදුම වෙන්න ඕන නෑ නේ .
    ඩොක්ටර් චෙක් කරල කියන්න ඇත්තේ මූට අක්මාවක් නෑ කියලා 🥱
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,539
    4,615
    113
    අක්මාවක් නෑ කියන්නේ ?
    පියා ජිවත් වෙලා තියෙන්නේ අක්මාක්වක් නැතුවද එච්චර කල් ? :baffled:

    එකනේ යකෝ හාස්කම වෙන්න ඕන
    ඔය චන්න පරය ගොතපු කතා මෝඩයො රවට්ටන්ඩ :ROFLMAO:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    "අක්මාවක් නැහැ කියපු පියාට"

    තාත්තා හිතලා තියෙන්නේ අක්මාවක් නැහැ කියලා
    එහෙනම් ඉතින් වෛද්‍යවරු පුදුම වෙන්න ඕන නෑ නේ .
    ඩොක්ටර් චෙක් කරල කියන්න ඇත්තේ මූට අක්මාවක් නෑ කියලා 🥱
    චෙක් කරා කියලා කොහෙද තියෙන්නේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    හලෙලුයා. නැත මා කෙරේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ.. ජේසුගෙ බලය ගැන සැකයක් නෑ. ඒත් මේ ටික කියන්න ඕන. ඇත්ත කතාව මේක මේ යාඥා හාස්කමකින් වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අක්මාව එහෙම වැඩෙනවා. කෑල්ලක් කපලා අයින් කරත් ටික කාලෙකින් ඒ කපපු කෑල්ල නැවත ලියලනවා. අපේ අක්මාවෙන් තමයි ලේ පිරිසිඳු කරන්නෙ. ඒකෙන් තමයි කෑම දිරවන්න අවශ්‍ය අම්ලය හදන්නේ. 🤷‍♂️
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    හලෙලුයා. නැත මා කෙරේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ.. ජේසුගෙ බලය ගැන සැකයක් නෑ. ඒත් මේ ටික කියන්න ඕන. ඇත්ත කතාව මේක මේ යාඥා හාස්කමකින් වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අක්මාව එහෙම වැඩෙනවා. කෑල්ලක් කපලා අයින් කරත් ටික කාලෙකින් ඒ කපපු කෑල්ල නැවත ලියලනවා. අපේ අක්මාවෙන් තමයි ලේ පිරිසිඳු කරන්නෙ. ඒකෙන් තමයි කෑම දිරවන්න අවශ්‍ය අම්ලය හදන්නේ. 🤷‍♂️
    මගුලක් කතාකරනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113

    Mama mulin hithuwe athula adhikaari kiyalaa, mu kohomadha doctor kenek wune? Anith eka jesus spell karaddi capital J dhanawa kiyala u dhanne nAdhdha?

    මේ ක්‍රිස්තියානි එවුන් බොරු කියන්නම ඉපදිච්ච එවුන්😂😂
    Api roman catholic. Christian ewun thamai charter
    ------ Post added on Jun 8, 2025 at 10:44 AM
     
    • Haha
    Reactions: Pol hora