චනුක්ස් BRO කියන්නේ ඉතින් සුපිරියක් තමයි

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    කිරියේ උන්ගෙ තවත් විරැද්ධවාදියෙක්. කසුන් දීගොඩගමගේ වගේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූ ඉස්සර මෙහෙම කරා අරම කරා නක්කලේ දැම්මට මූ මැච් එක ගහලා ඉවරයි.
    ඔය වගේම තමයි මහබැංකු හොරු, නාකි මයිනා හැමෝම මැච් එක ගහල ඉවරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය වගේම තමයි මහබැංකු හොරු, නාකි මයිනා හැමෝම මැච් එක ගහල ඉවරයි
    අනුර කුමාර ත් ගේම් එක ගහලා ඉවරයි ඒකනේ දැන් කැට හොල්ලන්නේ නැත්තේ 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුර කුමාර ත් ගේම් එක ගහලා ඉවරයි ඒකනේ දැන් කැට හොල්ලන්නේ නැත්තේ 🤣
    කැට හොල්ලලා ජීවත් වෙන ජෙප්පො නේද 🤣 පවු අප්පා.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    කාලෙකින් උගේ වීඩියෝ එකක් බැලුවේ. ඩයල් එක කතාකරන accent එකත් ටිකක් වෙනස් කරගෙන.