චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

එළකිරි සහෝදරවරුනි....

මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මචන්ලා :confused::confused::confused:මේක මට පට්ට මානසික වදයක් වෙලා තියෙන්නේ..
මට දැනගන්න ඕනේ මෙච්චරයි මුලදී ආදරේ කරලා පස්සේ වෙනස් වෙලා කොල්ලා දන්නා කියන එකෙක් එක්ක යාලු වෙන්න තරම් චපල උන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොදම දඩුවම මොකක්ද?? :sorry::sorry::sorry:

මේ වගේ චාටර් scene උන කොල්ලෝ ඉන්නවා නම් මට උපදෙසක් දීපල්ලා මචන්.. ඇත්තටම ගොඩක් පින්.... මට මේ දේවල් කියන්න උපදෙසක් ගන්න මොකෙක්වත් නැහැ
පට්ට අසරණ වෙලා ඉන්නේ. :(:(:(:(

කොල්ලෙක්ගේ දුක දන්න අය විතරක් උපදෙසක් දීලා යන්න....
විහිළුවකට ගන්න එපා මචන්ලා.. :no::no::no::no:

black+and+white+alone+boy+facebook+cover-.jpg
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මීට ටික දවසකට කලින් මටත් උබට සමාන දෙයක් උනා,, ඒ වෙලාවෙ මෙකෙ ඉන්න උන් තමා මාව අප් කරේ,. ඒ නිසා මන් මේ වෙලාවෙ උබට කියන්නෙ ගිය දේ ගැන හිත එප.. ඊට වඩා ෆට්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගනින් පුලුවන්නම්.

    බැරිනම් එහෙම කෙල්ලෙක් ගන්න පුලුවන් තත්වෙකට වරෙන්. එතකොට නිකම්ම ඒ දේවල් ලැබෙයි. එයාට වඩා හැමදේකින්ම ඉස්සරහින් ජීවත් වෙයන්.

    ඒක එයාට බරපතල වේදනාවක් :dull::dull:

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මට නම් වෙලා නැ.. එකිත් එක්ක හොදට ඉදපන්.. හිනා වෙලා කතා කරලා.. මම නම් කියන්නේ උබ ආතල් එකක් ගන්න වාගේ තියාගනින්..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama nam kiyanne uba kella ta punishment denna yanne nathuwa,ube path eka hadagena gihin saarthaka minihek weyan,ubata meeta wada siraa kellek deffa set karaganna puluwan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිත්‍රයා....
    මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්‍රංස ලේකකයා කියපු දේවල් දෙකක්......

    1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......

    2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි..............
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මිත්‍රයා....
    මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්‍රංස ලේකකයා කියපු දේවල් දෙකක්......

    1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......

    2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි..............

    1379216_575958882469629_1997847320_s.jpg
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මට නම් වෙලා නැ.. එකිත් එක්ක හොදට ඉදපන්.. හිනා වෙලා කතා කරලා.. මම නම් කියන්නේ උබ ආතල් එකක් ගන්න වාගේ තියාගනින්..

    එහෙම කොහොමද බන් හිනා වෙලා කතා කරලා ඉන්නේ? එහෙම කරන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි මචන්.. :( :( :(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ

    එළකිරි සහෝදරවරුනි....
    මට මේ දේවල් කියන්න උපදෙසක් ගන්න මොකෙක්වත් නැහැ
    පට්ට අසරණ වෙලා ඉන්නේ. :(:(:(:(

    Quote කරපු එකට මම උඹට කෝල් එකක් අරන් answer එකක් දෙන්නම්. k ?

    දැන් අනිත් එක

    හොඳම දඬුවම තමයි මචන් උඹ උඹගේ පාඩුවේ වැඩ කරගෙන, ඉගෙනගෙන උඹ මොනවගේ කොල්ලෙක්ද කියල ඒකිට පෙන්නන එක. එකී නිසා උඹගේ ලයිෆ් එක අනාත උනේ නැහැ කියලා පෙන්නන එක. උඹට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ ඉන්ඩ පුළුවන් කියන එක. උඹ කවදාහරි මනුස්සකමෙන්, රැකියාවෙන්, ඉගෙනීමෙන් උඩටම එන එක. ඒකිට දෙන්ඩ පුළුවන් හොඳම දඬුවම තමයි එක මචන්. උඹට නැති උනේ උඹට ආදරේ නොකරන කෙනෙක්. එත් උඹ දන්නවද ඒකිට නැති උනේ ඒකිට ආදරේ කරන කෙනෙක්. උඹ නෙමෙයි ජිවිතෙන්/ආදරෙන් පැරදුනේ. ඇත්තටම එකී තමයි බන් ජිවිතෙන්/ආදරෙන් පැරදුනේ. ජිවිතේ කවදාහරි දවසක එක ඒකිට තේරෙනවා. උඹ ජිවිතේ අලුතින් පටන් ගනින්. උඹේ වැඩ ටික එලට කරපන්. උඹගේ කෙල්ල එකී නෙමෙයි. උඹට අයිති කෙල්ල දවසක හම්බෙනවා. එදාට එකිත් එක්ක මුළු ජිවිටේම සතුටින් ගෙවපන්. මේක නෙමෙයි ජිවිතේ කියලා උඹට එදාට දැනෙයි. ඒ දවස වෙනකොට උඹ සේරම නැති කරගෙන, ජිවිතේ අනාගෙන හිටියොත් එදාට කොහොමද උඹේ ආදරෙත් එක්ක සතුටින් ඉන්නේ, ඒ නිසා උඹගේ වැඩ ටික හොඳට කරගනිං. හැමදේකින්ම උඹට යන්ඩ පුළුවන් උපරිමයට පලයන් (මනුස්සකමෙන්, රැකියාවෙන්, ඉගෙනීමෙන්). මේක නාට්‍යක් වගේ බන්, එක එක චරිත මේ නාට්‍යට එනවා, උන්ගේ කොටස ඉවර උනාම උන් යනවා. එකෙන් කියන්නේ මේ මුළු නාට්‍යම ඉවරයි කියන එක නෙමෙයි නේද මචන්. අපි මේ නාට්‍ය කරගෙන ඉස්සරහටම යන්ඩ ඕනේ. අවසානය දක්වා. අපි දන්නේ නැහැ ඉස්සරහට කවුරු එයිද කියලා අපේ මේ නාට්‍යයේ රඟපාන්න. මම කලින් කිව්වා වගේ ඒවා හිතට ගනින්. ඒකිට දෙන්න පුළුවන් උපරිම දඬුවම එක තමයි මචන්. හිතට ගනින් මල්ලියේ!! බුදු සරණයි!
     
    1. කෙල්ලගේ නන්ගිත් එක්ක යාලු වෙයන්,
    2. කෙල්ලගේ හොදම යාලුවත් එක්ක යාලු වෙයන්.
    3. අලුත් කොල්ලගේ පරන කෙල්ලත් එක්ක යාලු වෙයන්.
    4. අලුත් කොල්ලගෙ නන්ගි එක්ක යාලු වෙයන්.

    උබ හැබහටම ආදරේ කලා නම් මොකටද බන් ඒකිට දඩුවම් දෙන්න යන්නේ?
     
    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපොයි;15897154 said:
    1. කෙල්ලගේ නන්ගිත් එක්ක යාලු වෙයන්,
    2. කෙල්ලගේ හොදම යාලුවත් එක්ක යාලු වෙයන්.
    3. අලුත් කොල්ලගේ පරන කෙල්ලත් එක්ක යාලු වෙයන්.
    4. අලුත් කොල්ලගෙ නන්ගි එක්ක යාලු වෙයන්.

    උබ හැබහටම ආදරේ කලා නම් මොකටද බන් ඒකිට දඩුවම් දෙන්න යන්නේ?

    ඕවා කියන් එපා බන් මූ ශෝට් වෙලා ඉන්න වෙලාවෙ :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(
    උඹට පළි ගන්න දඕන, අමතක කරන්න ද ඕන?
    කලින් ම ඒක කියල හිටිය නම් බලන්න.............:nerd:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මීට ටික දවසකට කලින් මටත් උබට සමාන දෙයක් උනා,, ඒ වෙලාවෙ මෙකෙ ඉන්න උන් තමා මාව අප් කරේ,. ඒ නිසා මන් මේ වෙලාවෙ උබට කියන්නෙ ගිය දේ ගැන හිත එප.. ඊට වඩා ෆට්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගනින් පුලුවන්නම්.

    බැරිනම් එහෙම කෙල්ලෙක් ගන්න පුලුවන් තත්වෙකට වරෙන්. එතකොට නිකම්ම ඒ දේවල් ලැබෙයි. එයාට වඩා හැමදේකින්ම ඉස්සරහින් ජීවත් වෙයන්.

    ඒක එයාට බරපතල වේදනාවක් :dull::dull:

    10000000000% agree with you machan

    kell ubwa dala giye mona hetuwak hindada danne ne:confused:
    kawadawt ekita angawanda epaaa eki uba dala giya kiyla ubata padu una kiyla...ekita pennda hodata santutin hitapn..

    nikan FB eke mala peretyek wage boot song share karandai walependayi yannda epaaaa
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    උඹට පළි ගන්න දඕන, අමතක කරන්න ද ඕන?
    කලින් ම ඒක කියල හිටිය නම් බලන්න.............:nerd:

    මෙහෙමයි අයියේ.. මට දැනගන්න ඕනේ මේ වගේ දෙයක් උනාම මට ගන්න පුළුවන් හොදම ක්‍රියාමාර්ගය... :(:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ

    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(

    උඹ ඔය සිම් එක චේන්ජ් කරපන්/ නැත්තම් කෙලින්ම කෝල් එකක් අරන් කියපන් මොකද්ද මේකේ තේරුම කියලා + අනිත් ටික . එයාව අමතක කරපන්. උඹ මොකටද එයාට ඕන විදිහට නටන්නේ ? එකී උඹව යුස් කරනවා මචන්. එකී අරුත් එක්ක තියන එෆෙයාර් එක හයිඩ් කරන්ඩ උඹව යුස් කරනවා. හැඟීම් වලට වහල් උනා ඇති මචන්. මේක මට කියල දුන්නෙත් උඹයි මචන්. දැන් එක උඹට පිළිපදින්න කාලේ හරි. ඔය නුල් බොලේ උඹ පැටලුනා ඇති බන් දැන්. එකී අයෙත් කෝල් කරොත් කියපන් කෙලින්ම.
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    manදman;15897192 said:
    10000000000% agree with you machan

    kell ubwa dala giye mona hetuwak hindada danne ne:confused:
    kawadawt ekita angawanda epaaa eki uba dala giya kiyla ubata padu una kiyla...ekita pennda hodata santutin hitapn..

    nikan FB eke mala peretyek wage boot song share karandai walependayi yannda epaaaa

    මම කොහොමත් fb එකේ මගේ feelings express කරන්න යන්නේ නැහේ මචන්.. එත් කෙල්ල n අරු නම් fb එකේ රගනවා.. මට එක තමා බලාගෙන ඉන්න බැරි බන්.. :(:(:(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    ඕවා කියන් එපා බන් මූ ශෝට් වෙලා ඉන්න වෙලාවෙ :eek:

    manදman;15897192 said:
    10000000000% agree with you machan

    kell ubwa dala giye mona hetuwak hindada danne ne:confused:
    kawadawt ekita angawanda epaaa eki uba dala giya kiyla ubata padu una kiyla...ekita pennda hodata santutin hitapn..

    nikan FB eke mala peretyek wage boot song share karandai walependayi yannda epaaaa

    :yes::yes: ඇත්ත මචන් :yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උඹ ඔය සිම් එක චේන්ජ් කරපන්/ නැත්තම් කෙලින්ම කෝල් එකක් අරන් කියපන් මොකද්ද මේකේ තේරුම කියලා + අනිත් ටික . එයාව අමතක කරපන්. උඹ මොකටද එයාට ඕන විදිහට නටන්නේ ? එකී උඹව යුස් කරනවා මචන්. එකී අරුත් එක්ක තියන එෆෙයාර් එක හයිඩ් කරන්ඩ උඹව යුස් කරනවා. හැඟීම් වලට වහල් උනා ඇති මචන්. මේක මට කියල දුන්නෙත් උඹයි මචන්. දැන් එක උඹට පිළිපදින්න කාලේ හරි. ඔය නුල් බොලේ උඹ පැටලුනා ඇති බන් දැන්. එකී අයෙත් කෝල් කරොත් කියපන් කෙලින්ම.

    wenna puluwan deyak meka. aniwa.....
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම කොහොමත් fb එකේ මගේ feelings express කරන්න යන්නේ නැහේ මචන්.. එත් කෙල්ල n අරු නම් fb එකේ රගනවා.. මට එක තමා බලාගෙන ඉන්න බැරි බන්.. :(:(:(

    eki ekka tiyana connections serama ayin karapan.fb eken block karapan.ube mobile number eka wenas karapan ehema nattam ekita hodin kiyapan apahu call karanna epa kiyala.