චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..
එළකිරි සහෝදරවරුනි....
මන් ලොකු ප්රශ්නෙක ඉන්නේ මචන්ලා

මේක මට පට්ට මානසික වදයක් වෙලා තියෙන්නේ..
මට දැනගන්න ඕනේ මෙච්චරයි මුලදී ආදරේ කරලා පස්සේ වෙනස් වෙලා කොල්ලා දන්නා කියන එකෙක් එක්ක යාලු වෙන්න තරම් චපල උන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොදම දඩුවම මොකක්ද??

මේ වගේ චාටර් scene උන කොල්ලෝ ඉන්නවා නම් මට උපදෙසක් දීපල්ලා මචන්.. ඇත්තටම ගොඩක් පින්.... මට මේ දේවල් කියන්න උපදෙසක් ගන්න මොකෙක්වත් නැහැ
පට්ට අසරණ වෙලා ඉන්නේ.

කොල්ලෙක්ගේ දුක දන්න අය විතරක් උපදෙසක් දීලා යන්න....
විහිළුවකට ගන්න එපා මචන්ලා..

එළකිරි සහෝදරවරුනි....
මන් ලොකු ප්රශ්නෙක ඉන්නේ මචන්ලා

මේක මට පට්ට මානසික වදයක් වෙලා තියෙන්නේ.. මට දැනගන්න ඕනේ මෙච්චරයි මුලදී ආදරේ කරලා පස්සේ වෙනස් වෙලා කොල්ලා දන්නා කියන එකෙක් එක්ක යාලු වෙන්න තරම් චපල උන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොදම දඩුවම මොකක්ද??

Last edited: