ඔක නොර්මල් මචන්.. ගනන් ගන්න එපා, හිතපන් තව අවුරුද්දකින් උබ ඔය ප්රශ්නේ ගැන හිතන විදිය ගැන.. උබට එදාට හිනා යයි, මගේ ෆස්ට් ලව දාලා ගිය දවසේ මම ගෙදර ආවේ මැලතයින් කනවා කියලා, හුටා එදා එව්වා ඔක්කොම අම්ම කුබින්ට ගහලා, ඉතින් ඇද උඩට වෙලා ඇඩුවා මෙට්ටේ තෙත් වෙනකන්, දැන් හිනා යනවා මතක් වෙනකොට.. හැබැයි වයිරයක් නැ මචන්.. ඔකට කාලයක් ඔනා එච්චරයි, ඒ කාලේ උබ කොහොමහරි ගෙවන්න ඔනා.. ඒක ශොට් කට් නැ.. ඉවසීම පුහුනු වෙයන්, මොඩ වැඩ කලොත් උබට ආයේ එවා නිවැරදි කරන්න බැ, ඒ නිසා ඉවසපන්, හිතට එන ඔක්කොම කොලේක ලියපන්.. මට අවුරුද්දක් ගියා ඒ මතකෙන් මිදෙන්න. හැබැයි දැන් එයා ප්රසිද්ද ගුවන් සමාගමක වැඩ, ලගදිත් හම්බ උනා කතා කරනවා, බැදලා ලමයෙකුත් ඉන්නවා.. ඔක තමා ඉතින්..