චපල හිතකට දෙන්න පුළුවන් ලොකුම දඩුවම..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    aioooo ganan ganna epa ban..mama kalin try kerepu kellek mata ha kiyala pase wena hethuwak hadan maga ariyaa..dan kollek nathuwa welenawa..mama relationship damma aluth kellek ekka dan araki magen passen awith Hi kiyanne FB eke..heheh math itin thani wachanen uththara deela padekata ganan ganne naa..man dannawa hodatama ridila kiyala..me dawas wela FB aweth na eki....ee kale man duk widapu ewata dan return eka ekita hambunaa..hamadema kalaya wenas kerenawa..:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ai huththo?:frown:

    1399727-5122-Snake-Cartoon-Character-Royalty-Free-RF-Clipart-Image.jpg
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මට නම් වෙලා නැ.. එකිත් එක්ක හොදට ඉදපන්.. හිනා වෙලා කතා කරලා.. මම නම් කියන්නේ උබ ආතල් එකක් ගන්න වාගේ තියාගනින්..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A

    මන් දන්නවා මචන් උබ මාත් එක්ක ඉන්නවා කියලා..
    එත් මචන්.. මන් මෙයාව අමතක කරන්න හැදුවත් මෙයා මට call කරනව මචන්.. එතකොට අයිත් ඔලුව අවුල් වෙනවා බන්. .:(:(:(

    Machan eyata yanna deyabn, ubata aithi kella ubata labei, mama adare karana kella mata nathi wuna 3 yrs walata kalin, ada mama hama athinma issarahin inne, mata e wagema hoda kellekuth innawa, mama dan godak sathutin inne
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Just do the followings.

    1. Study Hard
    2. Get a good job
    3. Build/buy a cool house
    4. Buy a rocking vehicle

    And don't worry buddy, කෙල්ලො ඔනි තරම් ඉන්නවා..... :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝල් කලාට උබ සත පහකට ගනන් ගන්න එපා ඒක නැති උනාට උබට කිසි අව්ලක් නෑ වගේ ඉදපන් ....අනික වටේ ගිහින් ගෙට එන්න හැදුවොත් උබ ගොනා වගේ ආපහු කර ගහන්නත් එපා ....මොකද එක පාරක් ගිය එකා ආපහු පාරක් යනවා කියන්නෙ නතින් ......උබත් එක්ක තාම කතා කරන්නෙ අනික් එකා ශුවර් නැති නිසාද දන්නෙ නෑ ......පරන බඩුවක් හිගන්න්නෙකුට දුන්නා කියලා හිතාගනින් ....ඔහොම උන් නැති තරමටම හොදයි බන් ....උබට හරියන වෙන කෙල්ලෙක් අනිවා සෙට් වෙයි උබට ....
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    aioooo ganan ganna epa ban..mama kalin try kerepu kellek mata ha kiyala pase wena hethuwak hadan maga ariyaa..dan kollek nathuwa welenawa..mama relationship damma aluth kellek ekka dan araki magen passen awith Hi kiyanne FB eke..heheh math itin thani wachanen uththara deela padekata ganan ganne naa..man dannawa hodatama ridila kiyala..me dawas wela FB aweth na eki....ee kale man duk widapu ewata dan return eka ekita hambunaa..hamadema kalaya wenas kerenawa..:yes::yes:

    මොනා උනත් හොද වැඩේ ඒකිට.. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mata ehema hoda wade kiyala welawakata hitunata paw kiyala hitenne ekita wena kollekwath nathuwa thama mawa atha ariye..hethuwa thaama kiwwe na..:(

    තොවල්ගේ වනචර ප්ලාස්ටික් අසහන කාරයෙක් එක්ක කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද සොන්නයෝ.. ඒකි බය වෙන්න ඇති උඹ BDSM කරමු කියලා ටෝක් දාන්න ඇති :lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තොවල්ගේ වනචර ප්ලාස්ටික් අසහන කාරයෙක් එක්ක කෙල්ලෙක්ට ඉන්න පුලුවන්ද සොන්නයෝ.. ඒකි බය වෙන්න ඇති උඹ BDSM කරමු කියලා ටෝක් දාන්න ඇති :lol:

    :yes::yes::yes: bayawela..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මිත්‍රයා....
    මම ඔබට දේවල් දෙකක් කියන්නම්....මම කිව්ව දෙයක් නෙවෙයි, අලෙක්සැන්ඩර් දියුමා කියන ප්‍රංස ලේකකයා කියපු දේවල් දෙකක්......

    1-පළිගැනීම සුන්දරයි, ජීවිතයටත් මරණයටත්.......

    2-පළිගැනීමේ විශිෂ්ඨතම ක්‍රමය, සමාව දීමයි..............

    :yes::yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    machan hama dema wenna hodata.
    iwasala wada karapan.
    mokada love wage deyakadi kollo godak manasikawa watenawa.
    samaharawita oka ube jeevithe goda yanna hari thawa patta kallak set wenna hari yana nisa wuna wenna puluwan.
    randu karanna chater wenna yanna epa.
    thamange paduwe thamange demapiyanta adara karagena idapan.
    ethakota ubata tika dawasakin loku wenasak danei.

    anika dal giya aya gana hitha hitha duk wenna epa.
    mokada a kella ubata aththatama adare kalanam ubawa kawadawath dala yanna.
    thaniwai upanna thaniwai marenna.
    eka nisa pissu kelinnathuwa jeevithe hadaganin.
    ethakota oya loku seen dapu kello okkoma badu wage oba ge issara idi.

    ubata Budu Saranai !

    ඔව් මචන්... අදහසට ගොඩක් ස්තුත්යි බන්.. හැමදේම වෙන්නේ හොදට කියලා හිත හදාගන්නවා බන්... බුදුසරණයි මචන්..

    ayeth cl karapu welawaka hodata kiyala deepan.....danna sinhala okkoma dala banapan ekitai kollatai 2natama..... ethakota eki aye cl karanne nathi wei...... ita passe ube wada tika wenadatath wada hodata karagena palayan......

    mechcharai wenna one...... eki kolla ekka bike ekaka yana dawasakata ubata puluwan wenna one car ekaka yanna.... e wade uba kaloth ekita waha kanna tharan hithei....anna edata uba dinum....

    anika duk wenna epa ban....ube me kella dala giya siddiya ahapu gaman uba ekka kello yalu wenawa....e hinda kellek gana kisima dekata baya wenna epa.......

    අනිවා බන්... රිදන්න පුළුවන් හොදම ක්‍රමයත් හොද තැනකට එන එක තමා මචන්... අන්න එදාට තමා මන් දිනුම් වෙන්නේ.. අදහසට ගොඩක් ස්තුත්යි බන්..

    කෝල් කලාට උබ සත පහකට ගනන් ගන්න එපා ඒක නැති උනාට උබට කිසි අව්ලක් නෑ වගේ ඉදපන් ....අනික වටේ ගිහින් ගෙට එන්න හැදුවොත් උබ ගොනා වගේ ආපහු කර ගහන්නත් එපා ....මොකද එක පාරක් ගිය එකා ආපහු පාරක් යනවා කියන්නෙ නතින් ......උබත් එක්ක තාම කතා කරන්නෙ අනික් එකා ශුවර් නැති නිසාද දන්නෙ නෑ ......පරන බඩුවක් හිගන්න්නෙකුට දුන්නා කියලා හිතාගනින් ....ඔහොම උන් නැති තරමටම හොදයි බන් ....උබට හරියන වෙන කෙල්ලෙක් අනිවා සෙට් වෙයි උබට ....

    අපෝ ඔව් මචන්.. එක පාරක් දාල ගිය අය අයිත ලගට නම් ගන්නේ නැහේ.. මොකද එක පාරක් වක්කඩ කැඩුණු තැනින්නේ අයිත කැඩෙන්න බලන්නේ කියලා කතාවකුත් තියෙනවනේ මචන්..
    අදහසට ගොඩක් ස්තුත්යි බන්..

    Just do the followings.

    1. Study Hard
    2. Get a good job
    3. Build/buy a cool house
    4. Buy a rocking vehicle

    And don't worry buddy, කෙල්ලො ඔනි තරම් ඉන්නවා..... :yes:

    Yes machan.. that's the best thing I can do for my self..
    Growth is painful. Change is painful. But nothing is painful as staying stuck somewhere I don't belong...
    Thanks for the advice bro.. :yes::yes::yes:
     
    Last edited: