චපාති හැදුවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    ඕක හදන හැටි කියපන්කො එදා අර උළුදු වැඩේ හැදුවා වගේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාළුවා;16709859 said:
    උඹ තනියම කාපන්. නැත්තන් ටොයිලට් එකට පෝලිමක් දාන්න වෙයි. :rofl:

    යාළුවා;16709867 said:
    දැන් නිකන් බඩ ගොර ගොර ගාන්නෙ නැද්ද? :baffled::P
    නැතුව ඇති. ඌරංට මොන සෞඛ්‍යද :(

    ne bn ehema aulak ne :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. ලුණු මිරිසකුත් එක්ක පට්ට..
    මට බඩගිනි වුණා සුට්ටො මේක දැකලා..
    බත් ජුන්ඩක් කන්න ඕනි..:dull:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ah pata nam maru...yam yam ....:P
    :love:

    ඕක හදන හැටි කියපන්කො එදා අර උළුදු වැඩේ හැදුවා වගේ

    පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    weda machan ada thamai niwaduwak set une :yes:
    4.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :love:

    පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා

    yorgurt da? curd da damme ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    yorgurt da? curd da damme ?
    දැන් කාලෙ ළමයින්ට සිංහලත් බෑ හරියට :dull:

    Originally Posted by r.pathirana :love: