යාළුවා;16709859 said:උඹ තනියම කාපන්. නැත්තන් ටොයිලට් එකට පෝලිමක් දාන්න වෙයි.![]()
යාළුවා;16709867 said:දැන් නිකන් බඩ ගොර ගොර ගාන්නෙ නැද්ද?
නැතුව ඇති. ඌරංට මොන සෞඛ්යද![]()

uyaawa dakke na goda kalekin. koheda giyene bn ehema aulak ne![]()
ah pata nam maru...yam yam ....![]()

ඕක හදන හැටි කියපන්කො එදා අර උළුදු වැඩේ හැදුවා වගේ
ජින්තුවා;16709905 said:ඔය රොටී බන් චපාති හදන්නෙ wheat flour or durum wheat atta![]()
යාළුවා;16709901 said:uyaawa dakke na goda kalekin. koheda giye

පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා
කවදාහෝ මෙවන් පිරිමි ගෑනිට වාසනාවන්........
yorgurt da? curd da damme ?
curd ,milk,yogurt one ekak kamak ne neda?
eka sweet nisa awulak une nadda ?දැන් කාලෙ ළමයින්ට සිංහලත් බෑ හරියටyorgurt da? curd da damme ?

Originally Posted by r.pathirana![]()
පාන්පිටි කොප්ප 3ක් විතර ගත්තා ලුණු පොඩ්ඩක් දැම්මා යෝගට් එක හමාරක් විතර දැම්මා (ඉතුරු භාගය හදන ගමන් කන්න)තෙල් හැදි දෙකක් විතර දාලා අනාගන්නවා .අතේ ඇලෙන්නේ නැතිගානට හොදට අනාගන ටිකක් වෙලා තියනවා (පැය භාගයයි මම තිබ්බේ ) .ඊට පස්සේ පොඩි බොල වලට වෙන්කර ගෙන තුනි කරගෙන දෙපැත්ත පුච්චගන්නවා පපඩම වගේ පිපිලා එනවා හදපු ගමන් කන්න ඔනේ නැත්තම පිපිලා තිබුන හුලන් ටික බහිනවා
curd & milk nam normally use karanawa.. but yorgurt nam man danne na deareka sweet nisa awulak une nadda ?

ape pulata paruppuwak wath hariyata hada ganna be