චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ.. විදෙස් ගතවෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

    ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

    පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    • Like
    Reactions: dilann

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි ලංකාවෙ කාන්තා කණ්ඩායම ගොඩක් දුර්වල?පිරිමි එකත් කලින් තරම් නෑ තමා ඒත් කාන්තා ටීම් එක සෑහෙන්න අවුල්නෙ