චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මහින්ද යුද්දෙ දින්න එකට කලගුණ සලකන්න නාමල් ජනාධිපති කරන්න..

    August 14, 2024 at 11:20 am | lanka C news
    මහින්ද යුද්දෙ දින්න එකට කලගුණ සලකන්න නාමල් ජනාධිපති කරන්න..

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු මෙරට විශාල වශයෙන් සංවර්ධනය වැඩකටයුතු රාශියක් කර ඇති බවත් හෙතෙම පැවසීය.

    ඒවාට කලගුණ සැලකීමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කරන්නයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
     
    • Love
    Reactions: handley

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ඊයා 🤮 මම හිතුවේ මූ හරි ටිකක් යහපත් විදිහට හොරා කන්නේ නැතුව ජීවත් වෙනවා ඇති කියලා, බැලින්නම් මූත් පට්ට හොරෙක්නේ 🤦🏽‍♂️
    Rajapaksa nama gaunath athi Yako 🤣
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    රාජපක්ෂ කෙනෙක් හිරේට ගියොත් මහින්ද මාතියලගෙ දේශපාලණය ඉවරයි..නාමල් බේබිටත් ආය චාන්ස් එකක් නැතිවෙයි..
    ehema wenne nah kawadawath
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඊයා 🤮 මම හිතුවේ මූ හරි ටිකක් යහපත් විදිහට හොරා කන්නේ නැතුව ජීවත් වෙනවා ඇති කියලා, බැලින්නම් මූත් පට්ට හොරෙක්නේ 🤦🏽‍♂️
    කවුද බෝයි අයියලා සෙට් එක තමා මේ ඉන්නේ .
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    රටක හමුදාව පාවා දුන්න එකා ... 🤮 :poop: වෙන රටක නම් දවස් කිහිපයකින් ඉරනම විසදෙනවා⚰️ මූට ඉන්න දීලා තියන පිනම මදිද
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    මම ඉන්නෙ අනුර විමල් වීරවන්ශව අල්ලන කන්
    අනේ ඕකා දන්න නාට්‍ය. හැබැයි පච විමලයට වීදී නාට්‍ය ගැනනම් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එක සැරයක් මයින්ද මාත්තයා කරපු "බැංකි මූන් එක්ක බෑ" කියන වීදී නාට්ටියෙ මේන් කැරැක්ටර් එක කරා පාරෙ අයිනෙ අට්ටාලයක් ගහන්. මේ තියෙන නාට්ටියෙ රගපාන වෙලේ ගත්තු ෆොටෝ වගයක්.

    80


    r


    images


    t1larg.fast.sri.lanka.gi.jpg


    vimal289.jpg

    රාජපක්ෂ කෙනෙක් හිරේට ගියොත් මහින්ද මාතියලගෙ දේශපාලණය ඉවරයි..නාමල් බේබිටත් ආය චාන්ස් එකක් නැතිවෙයි..
    රාජපක්ශ හොරු කියන්නේ ලැජ්ජ නහරයක් නැතුව ඉපදිලා ඉන්න අපත කලල වගයක්. රට බංකොලොත් කලේ උන් කියලා උසාවියෙන් තීන්දුවකුත් දීලා තියෙද්දි තමයි තාමත් උන් රෙදි ඇඳන් ඉන්නේ. ලඞකාවේ ගොඩේ ගංකබරයන්ටත් ලැජ්ජාවක් නෑ තාමත් උන්ගේ පුක ලෙවකන්න පස්සෙන් යනවා. 😂 😂 😂 :dull: :dull: . කවදාවත් ජොබ් එකක් කරලා නැති රාජපස්ස හොරු දාන්නේ ලුවී විටෝන්, අමෝ ඉල ඇදෙනවා 😂😂😂😂
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ඉදිරිදිනකීපයකිව්වමඅවුරුදු3-4කින්වෙන්නත්පුළුවන්නේද?
    ඕවා කවදාවත් දෙන දේවල් නෙවේ බැසිල් සර්ලා රනිල් සර්ලා කෙහෙලිය සර් එහෙම තව ගොඩක් කල් ජීවත් වෙලා ස්වාභාවික විදිහට මිය යන්නේ තම තමන්ගේ ගෙවල් වලදී.නැතුව අදුරු සිර කුටියක නෙවේ
     
    • Wow
    Reactions: Heshan Daminda