චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අජිත් මාන්නප්පෙරුම මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    සිර දඬුවම් නියම වීමෙන් රංජන් රාමනායකගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දෙනු ලැබීය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය රැක ගැනීම සඳහා දැඩි විරෝධතාවක් නියැළෙද්දී ගැසට් පත‍්‍රය පිටවූ සැණින් පැමිණි මන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.


    ***** :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දෙව්ලොවින් ලැබෙන පණිවුඩ වලට අනුව මහා මිහිඳු රාජපක්ෂාභිධාන පරපුරේ දෙටු සොයුරානන් මල්ලව පොරයකින් පැරදිවිය හැකි අනාත කුකුලෙකු මේ තුන් ලොවෙහිම නැත දරුවනි. අතීත යුධ සෙන්පති කලවැදි තෙමේ පවා රාජපක්ෂාභිධාන දෙටු සොයුරාගේ සිංහනාදය අභිමුව බිලාල පැටවකු සේ අසරණව ගිය අයුරු මේ පින්වතුන් දකින්නට ඇති නේ.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    eliyata yanna thibbe. චමලය ගැහුවගමන් බිම පෙරලන් ගහන්න තියෙන්නෙ. මූංට මිනී මරුවො පාර්ලිමේන්තු ගේන්න පුලුවන්.