චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මොංගල් ද නැති නම් හැටි ද.
    තමන්ට ආරක්ෂාවෙන් න බැරි හමුදාපති රටක් ආරක්ෂා කරයි කියලා 🤣🤣

    එදා රාජපක්ෂ ලා නීතියෙන් පිට කෙලින් තීරණ අරගෙන කලවැද්දා සිංගප්පූරු යවලා හොඳ කරලා ගේනා වේ නැත්නම් අද ඔය ගුනමකුවා ජීවතුන් අතර ත් නැහැ 🙄🙄
    ow ow jangi dala wenna athi rajapaksha
     
    Attachments

    • 11.PNG
      11.PNG
      233.8 KB · Views: 62
    • Like
    Reactions: selinux57

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    169355238_1895327370632807_1914965011202161642_n.jpg

    2010 නීති විරෝධී ලෙස Sarath Fonseka ගේ මන්ත්‍රීකම අහෝසි කළා කතානායක Chamal Rajapaksa ගේ උපරිම මැදිහත්වීම මත. සරත්ව අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක ලේකම් Gotabaya Rajapaksa. කෝර්ට් මාෂල් කියන කැලෑ උසාවියේ තීන්දුව අත්සන් කළේ ජනාධිපති Mahinda Rajapaksa.
    ඒ වෙලාවේ මන්ත්‍රිකම පුරප්පාඩු වුණාම ලයිස්තුවේ ඊලගට හිටියේ ජවිපේ Lakshman Nipuna Arachchi. නිපුණ මන්ත්‍රීකමේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළේ වැරදි තීන්දුවට අනුබල දෙන්න බෑ කියලා. මාස තුනක් එහෙම ගිහාම නිපුණ පත් කරපු ගැසට් එක කාලාවරෝධ වුණා.
    ලයිස්තුවේ ඊලගට හිටියේ මේ රවුම් කරලා ඉන්න Jayantha Katagoda කියන නළුවා. පොරගේ නම ගැසට් කරපු ගමන්ම ඇවිල්ලා දිවුරුම් දුන්නා. ඊට පස්සේ ආණ්ඩුවටත් ගියා. දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ බැසිල් එනකල්, ඉල්ලා අස්වෙලා බැසිල්ට සීට් එක දෙන්න.
    එක දවසක් මාලඹේ පන්සෙල් පෙරහැර වෙලාවේ තිලංගයි කැටයායි නිපුණයි හම්බුණ වෙලාවේ, තිලංග කැටයාට මරු කතාවක් කිව්වා. “උඹ නිපුණාරච්චිට දණ ගහලා වැදපං මන්ත්‍රී කෙනෙක් වෙන්ඩ චාන්ස් එක දුන්නාට..” කියලා.
    කැටයා දේශපාලනේට ආවේ ෆොන්සේකාගේ අතේ එල්ලිලා. කැටයා මන්ත්‍රී වුණේ ෆොන්සේකාගේ සීට් එක මංකොල්ලකෑවාට පස්සේ.
    දැන් මේ අද.. මේ පාර්ට් එක දාන්නේ ෆොන්සේකාට. දේශපාලනේ වගේම ජාතික වැදගත්කම අතිනුත් කැටගොඩලා වගේ “දොර අඩ”වලට වඩා චරිත හැටියට ෆොන්සේකලා ඉන්නේ හුගක් ඉස්සරහා...
    ලිව්වේ - Bharatha Prabhâshana Thennakoon
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    @2osama රෙක්රූට් කරනවානම් කියපන්. මුන්ට දෙමු පුකෙන් යන්න.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මොංගල් ද නැති නම් හැටි ද.
    තමන්ට ආරක්ෂාවෙන් න බැරි හමුදාපති රටක් ආරක්ෂා කරයි කියලා 🤣🤣

    එදා රාජපක්ෂ ලා නීතියෙන් පිට කෙලින් තීරණ අරගෙන කලවැද්දා සිංගප්පූරු යවලා හොඳ කරලා ගේනා වේ නැත්නම් අද ඔය ගුනමකුවා ජීවතුන් අතර ත් නැහැ 🙄🙄
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Like
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හමුදාපති යුධබිමට වෙලා ඉන්න මේක 1400 ගනන් වල වෙච්ච යුද්ධයක් නෙවෙයිනෙ මචන්. ;)
    මෝඩ කම තමා උබේ වැඩිපුරම පේන්නේ . හමුදාපති යුද්ධේ ගැන තොරතුරු අහලා දැන ගෙන තියෙන්නේ මාධ්‍ය වේදින්ගේ ගෙන් . මම නෙවෙයි කියන්නේ ෆොන්සේකා ගේ කටින් කියන්නේ 🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෝඩ කම තමා උබේ වැඩිපුරම පේන්නේ . හමුදාපති යුද්ධේ ගැන තොරතුරු අහලා දැන ගෙන තියෙන්නේ මාධ්‍ය වේදින්ගේ ගෙන් . මම නෙවෙයි කියන්නේ ෆොන්සේකා ගේ කටින් කියන්නේ 🤣🤣🤣
    කවුද ඉක්බාල් අතාස් ද ?
    ඌ නිකන් මාධ්‍යවේදියෙක් නෙමෙ
    කොටින් එක්ක සම්බන්ධකම් තිබ්බ මාධ්‍යවේදියෙක් ?

    හමුදා බුද්ධි අංශ තොරතුරු දීලා තියෙන්නෙ කොටි සෙබළු 9000 ක් කියලා .
    ඉක්බල් අතාස් කියලා තියෙනවා හරියටම ආසන්නව 35,000 ක් විතර ඉන්නවා කියලා .
    අන්තිමට කොටි සේරොම මරලා ඉවර වෙද්දි ඒ ගාණ හරි ළු .

    ඔය කතාව ෆොන්සෙකා කිව්වෙ අර පාස්කු සීන් එකෙන් පස්සෙ .
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මේ චමල් ගේ කටේ අවුලක් දැක්කාද? පැරලයිස් උනාද එයා?
    නෑ බං වයස වැඩීනේ.
    ගොඩක් වයස සීයලා ආච්චිලා කතා කරන්නේ ඔහොම තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කවුද ඉක්බාල් අතාස් ද ?
    ඌ නිකන් මාධ්‍යවේදියෙක් නෙමෙ
    කොටින් එක්ක සම්බන්ධකම් තිබ්බ මාධ්‍යවේදියෙක් ?

    හමුදා බුද්ධි අංශ තොරතුරු දීලා තියෙන්නෙ කොටි සෙබළු 9000 ක් කියලා .
    ඉක්බල් අතාස් කියලා තියෙනවා හරියටම ආසන්නව 35,000 ක් විතර ඉන්නවා කියලා .
    අන්තිමට කොටි සේරොම මරලා ඉවර වෙද්දි ඒ ගාණ හරි ළු .

    ඔය කතාව ෆොන්සෙකා කිව්වෙ අර පාස්කු සීන් එකෙන් පස්සෙ .
    හමුදාවේ බුද්ධි අංශ වහලා ඉක්බාල් අතාස් ගෙන් ම තොරතුරු ගත්තා නම් ඉවරයි . මොන ගොන් කතාවක් ද ලංකාවේ හමුදාපති කියනවා ලංකාවේ හමුදාව මානව හිමිකම් කඩ කරා කියලා . වෙන රටක නම් ෆොන්සේකාට දෙන්නේ මරණ දඬුවම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හමුදාවේ බුද්ධි අංශ වහලා ඉක්බාල් අතාස් ගෙන් ම තොරතුරු ගත්තා නම් ඉවරයි . මොන ගොන් කතාවක් ද ලංකාවේ හමුදාපති කියනවා ලංකාවේ හමුදාව මානව හිමිකම් කඩ කරා කියලා . වෙන රටක නම් ෆොන්සේකාට දෙන්නේ මරණ දඬුවම
    බුද්ධි අංශය කියන්නෙ හමුදා ට්‍රෙනිං එක තියෙන උන් විතරක්ම නෙමෙ .
    ඒකට ගොඩක් වෘතිකයො අයිති.
    හමුදා බුද්ධි අංශයටවත් දෙන්න බැරි තොරතුරු පිල්ලෙයාන් ,කරුණා අම්මාන්ලාගෙන් හම්බ උනා.
    එහෙනම් එව්වාත් නොගෙන ඉන්න තිබ්බානෙ ?

    ෆොන්සෙකා කිව්වාද හමුදාව මානවහිමිකම් කඩ කරා කියලා ? කොහෙද කිව්වෙ ?
    පෙන්නපන් බලන්න ?
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෝඩ කම තමා උබේ වැඩිපුරම පේන්නේ . හමුදාපති යුද්ධේ ගැන තොරතුරු අහලා දැන ගෙන තියෙන්නේ මාධ්‍ය වේදින්ගේ ගෙන් . මම නෙවෙයි කියන්නේ ෆොන්සේකා ගේ කටින් කියන්නේ 🤣🤣🤣

    මූ කියන්නේ මාද්යවේදීන්ගෙන් අහන්න ලැබුනා කියලා. හමුදාපති කෙනෙක්ට හෝ ඔනේ මනුස්සයෙක්ට මූලාශ කීපයකින් තොරතුරු එන්න පුලුවන්. උබලට ඔය ලෙවල් එකේ දෙයක් වත් තේරෙන්නේ නැද්ද බන්. ITN එකෙන් ගහපු මඩක් අල්ලගෙන කියවන්නේ. :-D:-D:-D

    තේරෙන්නේ නැති සීන් එක වෙන්නත් පුලුවන්. උබ හිතන් හිටියේ හමුදාපති යුද්ධේ තියෙන තැන ඉන්න ඕනේ කියලනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මූ කියන්නේ මාද්යවේදීන්ගෙන් අහන්න ලැබුනා කියලා. හමුදාපති කෙනෙක්ට හෝ ඔනේ මනුස්සයෙක්ට මූලාශ කීපයකින් තොරතුරු එන්න පුලුවන්. උබලට ඔය ලෙවල් එකේ දෙයක් වත් තේරෙන්නේ නැද්ද බන්. ITN එකෙන් ගහපු මඩක් අල්ලගෙන කියවන්නේ. :-D:-D:-D

    තේරෙන්නේ නැති සීන් එක වෙන්නත් පුලුවන්. උබ හිතන් හිටියේ හමුදාපති යුද්ධේ තියෙන තැන ඉන්න ඕනේ කියලනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මාධ්‍ය වේදින්ගෙන් අහන්න ලැබුනා කියලා ඒ හැම දේම ඔහොම ප්‍රසිද්ධියේ Stage වල කියනවා ද රටක හමුදා පති කෙනෙක් . ගෑණු පරාදයි නේ 🤣🤣🤣

    ITN නෙවෙයි ෆොන්සේකා උගේ කටෙන් කියන්නේ .
    දැන් වත් පිළි ගනින් 🤣

    උගේ කටින් කියපු එක උබ ITN මඩ කියනවා . මොන ජාතියේ වහලෙක් ද බන් මූ 🤩🤩🤩🤩🤩
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මාධ්‍ය වේදින්ගෙන් අහන්න ලැබුනා කියලා ඒ හැම දේම ඔහොම ප්‍රසිද්ධියේ Stage වල කියනවා ද රටක හමුදා පති කෙනෙක් . ගෑණු පරාදයි නේ 🤣🤣🤣

    මාධ්යවේදීන්ගෙන් ලැබුනා නම් කියන්න පුලුවන්නේ. මොකද මාධ්යවේදීන් දන්නවා කියන්නේ ඒක රහස් තොරතුරක් නෙවෙයි තව දුරටත්. මම මේ කියන්නේ සුදුකොඩි මඩ ගැන විතරක් නෙවෙයි, මාධ්යට විවුර්ත උනාට පස්සෙ තොරතුරක් රහසක් වෙන්නේ නෑ, වෙන්න ඕනෙත් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මාධ්යවේදීන්ගෙන් ලැබුනා නම් කියන්න පුලුවන්නේ. මොකද මාධ්යවේදීන් දන්නවා කියන්නේ ඒක රහස් තොරතුරක් නෙවෙයි තව දුරටත්. මම මේ කියන්නේ සුදුකොඩි මඩ ගැන විතරක් නෙවෙයි, මාධ්යට විවුර්ත උනාට පස්සෙ තොරතුරක් රහසක් වෙන්නේ නෑ, වෙන්න ඕනෙත් නෑ.
    අනේ නිකන් ඉඳපන් බන් ෆොන්සේකා ගේ රෙදි හෝදන්න නැතුව . එහෙම හිතෙන හිතෙන දේවල් කථා කරන්න හමුදාවේ සොල්ජාර් කෙනෙක් ට වත් බැහැ . ඔය කලවැද්දා කරපු දෙය නිසා නේ ඔය මානව හිමිකම් කෙස් UN එකෙන් ඇද්දේ .
    ඒකෙන් පහර වදින්නේ මුළු ලංකාවේ මිනිස්සුන්ට මිසක් ඔයා කළවැද්දට නෙවෙයි 🤩🤩🤩
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනේ නිකන් ඉඳපන් බන් ෆොන්සේකා ගේ රෙදි හෝදන්න නැතුව . එහෙම හිතෙන හිතෙන දේවල් කථා කරන්න හමුදාවේ සොල්ජාර් කෙනෙක් ට වත් බැහැ . ඔය කලවැද්දා කරපු දෙය නිසා නේ ඔය මානව හිමිකම් කෙස් UN එකෙන් ඇද්දේ .
    ඒකෙන් පහර වදින්නේ මුළු ලංකාවේ මිනිස්සුන්ට මිසක් ඔයා කළවැද්දට නෙවෙයි 🤩🤩🤩

    ගොන්කතා කියන්න එපා බන්. 2021 මානව හිමිකම් කොමිසමේ වාර්තාව/යෝජනාව (Action on Resolution on Promoting Reconciliation, Accountability and Human Rights in Sri Lanka) හොයාගෙන කියවලා වරෙන්කො. අපි ඊට පස්සෙ කතා කරමු ඒකෙන් මොනවද ෆොන්සේකා නිසා උනේ කියලා. ;)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අනේ නිකන් ඉඳපන් බන් ෆොන්සේකා ගේ රෙදි හෝදන්න නැතුව . එහෙම හිතෙන හිතෙන දේවල් කථා කරන්න හමුදාවේ සොල්ජාර් කෙනෙක් ට වත් බැහැ . ඔය කලවැද්දා කරපු දෙය නිසා නේ ඔය මානව හිමිකම් කෙස් UN එකෙන් ඇද්දේ .
    ඒකෙන් පහර වදින්නේ මුළු ලංකාවේ මිනිස්සුන්ට මිසක් ඔයා කළවැද්දට නෙවෙයි 🤩🤩🤩
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: BruceWayne92