චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කලවැද්ද නොහිටින්න මයිනයි උගේ සනුහරෙයි ඔක්කොම මහ කොටියගන් පුක්ෂනේ වෙලා 🤣🤣
    එහෙනන් කොරෝනා කොන්ට්‍රෝල් කලා වගේ තමා යුද්ධ කරන්නේ..කලගෙඩි මුට්ටි අතාරින්නේ ප්‍රභාගේ ඔලුවට...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    69 ලස්සෙට අනේක වාරයක් පින් සිද්ධ වෙනව අපිට මෙවන් ආතල් පාර්ලිමේන්තුවේ දකින්නට සැලැස්වූවාට.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    චමල් මෙච්චර දවසක් උපාසක බළලා වගේ ඉඳලා අද ඇත්ත චරිතේ රටට පෙන්නුවා. ඕකම වුණා මහින්දටත් 2014 අන්තිම. අවුලක් නෑ 69 ලක්ෂෙන් බාගයක් විතර තවම මුන්ව අදහන හින්දා පෙට්ටියෙන් යනකන් පාර්ලිමේන්තු එන්න පුලුවන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    චමල් මෙච්චර දවසක් උපාසක බළලා වගේ ඉඳලා අද ඇත්ත චරිතේ රටට පෙන්නුවා. ඕකම වුණා මහින්දටත් 2014 අන්තිම. අවුලක් නෑ 69 ලක්ෂෙන් බාගයක් විතර තවම මුන්ව අදහන හින්දා පෙට්ටියෙන් යනකන් පාර්ලිමේන්තු එන්න පුලුවන්
    තව ටික කාලෙකින් දෙව් ලොව යන්න ඉන්න උත්තමයෝ. දැනටමත් මව් තුමිය දේවතාවියක් වෙලා රුවන් වැලි සෑයට අධිගෘහිතව වැඩ වාසය කරනවා. එතුමිය බලාගෙන ඉන්නේ පුත්‍ර දේවතාවුන් වහන්සේලාත් දෙව්ලොවට වඩිනකල්. එන්න අපි පහනට තෙල් දමමු සුපින්වතුනි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තව ටික කාලෙකින් දෙව් ලොව යන්න ඉන්න උත්තමයෝ. දැනටමත් මව් තුමිය දේවතාවියක් වෙලා රුවන් වැලි සෑයට අධිගෘහිතව වැඩ වාසය කරනවා. එතුමිය බලාගෙන ඉන්නේ පුත්‍ර දේවතාවුන් වහන්සේලාත් දෙව්ලොවට වඩිනකල්. එන්න අපි පහනට තෙල් දමමු සුපින්වතුනි

    drool GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    නාකියාගෙ කට බලහන්කො :rofl:
    ඔබ එසේ අපහාසමත්කව කතා නොකරන්න දරුව. ඒ දේවමෑණියන්ගේ දේව ශක්තියයි ඒ තම දරුවන්ට උරුම වී තිබෙන්නේ. මේ රට ජාතිය බේරාගත් ඒ මහා මිහිඳු පරපුරේ අභීත් සෙන්පතියාන්ගේ දෙටු සහෝදරයාණන්
     
    • Haha
    Reactions: xVOLDYx and SSR@

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේක නිකාන් පච වෙනව, ගු පි යො දුන්න ලණු තමයි ඔය..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මූ කියන්නේ

    1. යුධ භූමියෙ හිටපු මාද්යවෙදීන් ගෙන් ඇහුන කතා තමයි මම දන්නේ
    2. එවැනි කතා කිව්වා නම්

    මේකේ කොහෙවත් මූ කියන්නේ නෑ සුදු කොඩි අරන් ආපු එකෙක්ට වෙඩි තිබ්බ කියලා හෝ වෙඩි තියන්න කියල නියොගයක් ආවා කියලා. ඔකේ නම් අවුලක් නෑ, ඒත් දේශපාලන දැනුමක් තියෙන එකෙක් උනා නම් ඔය ටික කියන්නෙත් නෑ
    1. යුධ භූමියෙ හිටපු මාද්යවෙදීන් ගෙන් ඇහුන කතා තමයි මම දන්නේ

    2. එවැනි කතා කිව්වා නම්:lol::lol:
    ඔය රතු පාටෙන් දාලා තියෙන කලවැද්දා කියපු ටිකෙන්ම ඕනෑ ගොනෙක් ට තේරෙනවා ෆොන්සේකා අන්තිම ටිකේ යුද භූමියේ හිටියේ නැහැ කියලා🤩🤩

    මාධ්‍ය වේදින්ගෙන් යුධ භුමිය ගැන අහලා දැන ගත්තා කියලා කියන වීරෝදාර යුධ හමුදාපති කෙනෙක් 🤣🤣🤣🤣

    හමුදාපති යුද්ධය ගැන අහන්න ඕනේ හමුදාවේ සොල්දාදුවන් ගෙන් නැතුව මාධ්‍ය වේදීන් ගෙන් නෙවෙයි 🤩🤩
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ෆොන්සේක නිකාන් පච වෙනව, ගු පි යො දුන්න ලණු තමයි ඔය..
    දේව මැණියන් මට ලබාදෙන පණිවුඩ අනුව මහා මහිඳු රාජපක්ෂයන් හට මේ පල දී තිබෙන්නේ ඒ මහා යුධ සෙන්පතියාණාන්ව සිරගත කල ශාපයයි දරුව. පහනට තෙල් දැමීම මගින් ඒ සාපයෙන් මිදිය හැකි බවයි මට දේව පණිවුඩ වලින් වැටහෙන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Kalakanni naki hampadayo dennek mata nam. Nikan minissunge salli nasthi karanwa.
    Oya denna parliment awit ratata mokakda karala tiyenne.
     
    • Like
    Reactions: castellain

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පාර්ලිමේන්තුවේ සංස්කරණය නොකළ දර්ශණ
    සින්දුත් කියනව - බලපල්ලා.. බලල සතුටු වෙයල්ලා.....
    අප සැමගේ නියෝජිත උත්තමයින්ගෙ වැඩ කටයුතු....
    මහත් සෙනෙහසිනි......

    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඉතා හොදින් සව් බාග්ගේ කරා ගෙනයනවා අය්යා...ඔව් දැන් සව් බාගේ ලග ලගම පේනවා..ගමේ පිලිසදර පාර්ලේමේතුවටත් ගෙනල්ලා චමල් ලොකු අය්ය්යා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රතු පාටෙන් දාලා තියෙන කලවැද්දා කියපු ටිකෙන්ම ඕනෑ ගොනෙක් ට තේරෙනවා ෆොන්සේකා අන්තිම ටිකේ යුද භූමියේ හිටියේ නැහැ කියලා🤩🤩

    මාධ්‍ය වේදින්ගෙන් යුධ භුමිය ගැන අහලා දැන ගත්තා කියලා කියන වීරෝදාර යුධ හමුදාපති කෙනෙක් 🤣🤣🤣🤣

    හමුදාපති යුද්ධය ගැන අහන්න ඕනේ හමුදාවේ සොල්දාදුවන් ගෙන් නැතුව මාධ්‍ය වේදීන් ගෙන් නෙවෙයි 🤩🤩

    හමුදාපති යුධබිමට වෙලා ඉන්න මේක 1400 ගනන් වල වෙච්ච යුද්ධයක් නෙවෙයිනෙ මචන්. ;)
     
    • Like
    Reactions: Boralugoda01