චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව්. අදත් පවර් කට්. ඩිමාන්ඩ් මැනේජ්මන්ට් කියලා දවසට අඩුම පැයේ සිට විදුලිය විසන්දි කරනවා.
     
    • Like
    Reactions: Smartm

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    If AKD was in opposition what would be his slogan?
    ‘ලෝකෙ තෙල් වැඩි කරද්දි රටේ තෙල් වැඩි කරන්න ආණ්ඩුවක් ඕනිද??? මේවා ආණ්ඩුද? කල්පනා කරල බලන්න. තෙල් ඔහොම දරාගන්න බැරි වෙන ගානකින් වැඩි කරනවනන් පුංචි අම්මට හැමිනෙන්න එපැයි දාලා…’
     
    • Like
    Reactions: bladeable

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    • Haha
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ow mamat passe dakke demand management kiyala app eke tiyenawa
    සෝල ඇපෘ කරන්නෙත් නෑ, සෝල බැටරි ටැක්ස් අඩු කරන්නෙත් නෑ, කිසිම දේකට ප්ලෑනකුත් නෑ (කැබ් ගේන scene එකට ඇරෙන්න). අනුර වල්ල කළමණාකරනය කරගන්න යන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල

    මම ටර්බයින් එකක් නෙමේ කැරකී කැරකී විදුලිය දෙන්න.. මම විදින පච වලින් ටර්බයින් කරකන්න පුලුවන්නම් අපි ඉන්දියාවටත් විදුලිය දීලා​

     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    Demand management කීන්නේ ලයිට් කපනවට කියන තවත් නමක්ද මාත්තයෝ?