චන්දන,සුරංගමෙ වැඩසටහන මෙහෙයවන ආකාරය මට නම් මහ අප්රසන්නයි මහ පඩ ෂෝ කාරයො දෙන්නෙක්
චන්දන,සුරංගමෙ වැඩසටහන මෙහෙයවන ආකාරය මට නම් මහ අප්රසන්නයි මහ පඩ ෂෝ කාරයො දෙන්නෙක්

මොනවා උනත් අහන ප්රශ්න ටිකට ගානට උත්තර ටික දෙනවා පොර.
අරුන් ටික අමාරුවේ දාන්නමයි හදන්නේ.
අන්තිමට උන් ලිඳේ
සංජීව රණතුන්ගයාගේ අත වෙවුලනවා ප්රශ්නේ අහනකොට. දැක්කද උබලා
අන්තිම ප්රශ්නෙදි අහපු එකා ලිං පතුලටම වැටුනා දීපු උත්තරේට