චම්පක රණවක

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    චන්දන,සුරංග :baffled: මෙ වැඩසටහන මෙහෙයවන ආකාරය මට නම් මහ අප්‍රසන්නයි මහ පඩ ෂෝ කාරයො දෙන්නෙක්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    චන්දන,සුරංග :baffled: මෙ වැඩසටහන මෙහෙයවන ආකාරය මට නම් මහ අප්‍රසන්නයි මහ පඩ ෂෝ කාරයො දෙන්නෙක්

    අම්මපා ඔයි. අරුගෙන් ප්‍රශ්නයක් අහලා එකට උත්තර දෙන්න කලින් මැද්දට පැනල කෑගහනවා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    චන්දන,සුරංග :baffled: මෙ වැඩසටහන මෙහෙයවන ආකාරය මට නම් මහ අප්‍රසන්නයි මහ පඩ ෂෝ කාරයො දෙන්නෙක්

    :yes::yes::yes:
    sirawatama
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොනවා උනත් අහන ප්‍රශ්න ටිකට ගානට උත්තර ටික දෙනවා පොර.
    අරුන් ටික අමාරුවේ දාන්නමයි හදන්නේ.
    අන්තිමට උන් ලිඳේ
    සංජීව රණතුන්ගයාගේ අත වෙවුලනවා ප්‍රශ්නේ අහනකොට. දැක්කද උබලා
    අන්තිම ප්‍රශ්නෙදි අහපු එකා ලිං පතුලටම වැටුනා දීපු උත්තරේට
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොනවා උනත් අහන ප්‍රශ්න ටිකට ගානට උත්තර ටික දෙනවා පොර.
    අරුන් ටික අමාරුවේ දාන්නමයි හදන්නේ.
    අන්තිමට උන් ලිඳේ
    සංජීව රණතුන්ගයාගේ අත වෙවුලනවා ප්‍රශ්නේ අහනකොට. දැක්කද උබලා
    අන්තිම ප්‍රශ්නෙදි අහපු එකා ලිං පතුලටම වැටුනා දීපු උත්තරේට

    අරුන් තුන්දෙනා පවු බන් :rofl: