චම්පිකගේ ජනාධිපති පිම්ම

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි
    උඹ හාවර්ඩ් වල බයෝ ඉගෙන ගන්න ගමන් කඩේ යනව. මොකක්ද වෙනස?
     
    • Haha
    Reactions: ewijesekara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි
    ඔව් මේකනම් සිරා කතාව. පව් ගෙවිඳු හොඳ අනාගතයක් තිබ්බ බ්‍රයිට් මයින්ඩ් එකක්.
     
    • Like
    Reactions: ewijesekara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවරුදු පහ යන්න කලින් මේ ආණ්ඩුව පෙරළෙනවා.හේතුව හොර සන්කයලේඛන දත්ත දල අයවැයක් හදල පාස් කරගත වගේ නෙවෙයි ඊලග අව්රුද්දෙ වියදන් කරන්න සල්ලි නැති වෙනකොට , දැන් නය ශ්‍රේනිගතකිරීම් වල CCC වෙලා ඉන්නේ අපි ('ස' ගේ ටූල්ස් අව්ල් නිසා) , අලුතින් කව්රුත් නය දෙන්නෙත් නැ . දුන්නත් ගිනි පොලියට දෙන්නේ. අදායම් හොයන්න මිනිස්සුන්ගේ කනබොන හා අනිත් දේවල් වලට බදු ගැහුවම , මිනිස්සු මුන්ට ගූ ගහල තාම එලවන්නේ ගූ
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි

    අනික චම්පික 90' මැද 'දේශ හිතයිෂි ජාතික වියාපාරය' වගේ නමක් තියන (නම මතක නැත ) සංවිදානය හරහා නලීන් ලොක්කා එක්ක ලගින්ම වැඩකරනේ... දැන් නලින් ලොක්කා අගහරු ලෝකෙන් අවා වගේ කථා කරන්නේ ...මුන් සේරම පට්ට බොරුකාරයෝ
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,147
    113
    Back Bay-Beacon Hill, Boston
    බලපන් උන් වගේ තැන්වලට ගිහින් උඹ උන් දිහා බලන් හූල්ලන ගොරක ජෙප්පෙක් උනානේ 😆 😅
    රිප්ලයි එකකට උත්තරයක් දීගන්න බැරි තවත් බයි-ලොල්ලෙක් 🤪 🤪
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවට සමාජවාදය ගේන්න කට උල්කරන, රජයේ විශ්ව විද්යාලතුල කාලකන්නි දේශපාලන පක්ෂ අටවාගෙන ළමයින්ගේ ඔලු කුරුවල් කරන බොරු කියන ලපයාගේ පුතා ගියේ SLIIT එකටය, ඉන්පසුව ඌ කොමියුනිස්ට්වාදී කියුබාව වියට්නාමය හෝ වෙනිසියුලාව දෙස නොබලා ධනවාදී එංගලන්තයට ගියේය. අද ඔහු බිරිඳ සමග ඉහල සමාජයේ සුපිරි ජිවිතයක් ගත කරන අතර උගේ අප්පට පෝස්ටර් ගැසූ කබ්බෝ තවම කට උල් කරන අප්පට පෝස්ටර් ගසයි.
    ජිවිත කාලෙම රතු ෂර්ට් එක ගහන් සමාජවාදයට කඩේ ගිය සෝමවංශයගේ ළමයි ගියෙත් ධනවාදී එංගලන්තයටය.
    2013 වසරේදී කන්න නෑ, ආදායම් නෑ කියමින් මාධ්‍ය ඉදිරිපිට අනුකම්පා නාට්‍ය පෙන්නපු ලාල්කාන්ත දුව පෞද්ගලික විශ්ව විද්යාලයකින් උපාධිය ගත් චායාරුපයට එල්ලවූ විවේචනයන්ට පිළිතුරු ලෙස "ඇයි අපි හින්ගන්නු කියලා හිතුවද?" යනුවෙන් සරල පිළිතුරක් ලබා දුන්නේය.
    නිදහස් අධ්‍යාපනයට පුකත් දෙමි තේමාවෙන් පෙරට ආ ස්ට්‍රයික් කාපර් වසන්ත සහෝදරයා තඹුත්තේගම නගරයේ විශාලතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකරුවාය.

    මෙවන් සුපිරි ව්‍යාපාරිකයන් විසින් තවත් පිඩිත පන්තියට විමුක්තිය උදාකරාවි යන ගොබ්බ මානසිකත්වයෙන් යුත් ජෙප්පන් නලින් ද සිල්වාගේ ළමයි පිළිබඳව කතා කිරීම කලිසමේ කක්කා උන එවුන් අනිත් උන්ගේ පඩේට හිනාවෙනවා වැනි විහිළුවක් පමණකි. 😆 😂 😂 😂
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    2024 වෙල්ගමට වැඩි අවස්ථාවක් තියෙයි චම්පිකට වඩා.. හැබැයි ගෝටා මේ අවුරුදු පහ ශේප් එකේ ගොඩ දාගත්ත්හොත් 2024 දිනන්නෙත් ගොටාම තමයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එහෙනම් දිනයි කලබල වෙන්න දෙයක් නෑ 🤣🤣🤣 අකුරු පොඩිවට දාපන් මේකේ නාකි නැහැ 🤩
    Ado...api innawa hariya...50+ set eka.🤬
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    නලියා ජාතික චින්තනය නමින් යකා නටමින් අලුත් මතවාදයක් ඉදිරිපත් කලා අපට මතකය. බටහිර විජ්ජාවට හතර අතේ නෙලූ නලියා එවකට කොලඹ විස්ස් විජාලයේ බ්‍රයිටෙක් වූද, සිංහලයේ ප්‍රවීන ගත්කරුවෙකුගෙ මුණුබුරා වූද ගණිතයෙහි විශේෂ උපාදියෙන් පලමුපෙල සාමාර්ථයක් තිබු ගෙවිඳු කුමාරතුංගට උපදෙස් දුන්නේ ගණිතයේ පී ච් ඩී එකට බටහිර රටකට නොයන ලෙසය. බටහිරයන්ගේ දැනුමෙන් ඔලුව කුරුවල් නොකර, ජාතික චින්තන බෞද්ධ දැනුම්පද්දතියක් හදන්නට එකතුවන ලෙසය.

    එහෙත් තම අතිජාත පුත්‍රයා ඉංජිනේරු උපාදිය මොරටුවෙන් ගෙන පී ච් ඩී එක සඳහා යද්දී නලීන් ඔහුට එවැනි උපදෙසක් දුන්නේ නැත. ඌ අද ගූගල් එකේ (ඇමරිකා එක්සත් ජනපදයේ) වැඩය. නලියාගේ දෙවෙනි පුතාට මහචාර්ය සමරනායක අනිසි ලෙස සලකයි යන බියෙන් රෝයල් ඉන්ස්ටිටුට් දමා පලමු උපාදිය ගන්නට ඉගැන්නුවා විනා ඌටද ජාතික මෙව්වා එක හදන්නට එන්නට කීවේ නැත. ඌද අද දොස්තර ඇඹේණියක් සමඟ හොඳින් වෙසෙයි!.

    නලියාගේ ලණු කෑ ගෙවිඳුවා චින්තන පර්ශදයේ ප්‍රින්ටින් මැනේජර් කමට පත්විය. ඌ අද ලංකාවේ පාර්ලිමෙන්තුවේය. උගේ බ්‍රයිට්කම, දැනුම, බුද්ධිය වැඩක් ගන්නට බැරි තැනකට කොටු විය.

    දාන දාන පෝස්ට් එකෙන් ඇනගෙන අන්තිමේ නලියාගේ පෝස්ට් මෙතන ගෙනත් දාන ගොරකයන්ගේ දැන ගැන්ම පිනිසයි

    @ruchira55 දැන් පාටලී ගේ team එකේද? 😏
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    චම්පක රනවක kiyanne amuthuma minihek Lankawe inna political hodama game karayek. Wadak karanwanam hodata wadak karnanath puluwan.Minihata deepu amathyansha okkoma hodata diyunu kala.

    Habai me kiyala thiyana ekata almost agreed. Maath hithuwe na miniha mehemai kiyala.Oka ape achchilage gewal laga pawle ayawa paugalikawama dannawa. Hamoma ekale katha kiwwath man hithuwe e nodanna kamata banninne kiyala. Miniha kawda kiyala therum ganna sahenna kalyak giya.

    Patali meke kiyana widihata hamadama balaya passe giya kenek neme Eth paugalika tharahak hinda SLPP eken ain unata passe miniha sahenna wenas una.Math hithuwa My3 ta set wela sahenna deyak karai kiyala.But eta passe thama satha kawda kiyala therenna gaththe
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙල උරුමයපක්ෂෙ පිහිටුවපු අරමුණු ඉටු කරල ඉවර ඇති ඒකයිමේ ආය පෙරමුණු හදන්න යන්නේ......
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඔක්කොම හොඳයි. අන්තිම ටික දැක්කම හිනා ගියා.
    "චම්පකට හිතවත් අය ඉන්නවා. මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නන් සමහරූ එවැන්නන්. දෙව්දත් තෙරුන්ටත් හිට්ලර්ටත් හිතවත් අය හිටියා."
    😂😂😂

    පොඩිකාලේ අපිට තව එකෙක් නම් පටබඳින එක නවත්තන්න අපි කිව්වා..
    "මට නම් දාන එකා බූරුවා.."
    "මට බූරුවා කියන එකා ගොනා.." වගේ.. 😂😂

    නලින් ද සිල්වා අපි පොඩිකාලේ කියපු දේවල් දැන් කියනවා. ඒක මතක් වෙලා හිනා ගියා 🤣🤣
    131348497_10158273400718924_5738615354021360315_n.jpg

    :lol: :lol:
     
    • Haha
    Reactions: shenat and dilann

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගෝඨා කියන්නෙත් 100% ක් සුපිරිසිඳු චරිතයක් නෙමෙයිනේ.ඕන තරම් වැරදි තියෙන්නෙ.ඉතිං පාඨලීගෙ පොඩි වැරදි අල්ලන් මෙහෙම මඩ ගහන ඵක හරි නෑ..ලියපු දේවල් අනුව පොහොට්ටුවට කඩේ යන බවක් පේනවා..
    1607928974491.png

    නලින්ද සිල්වා ලියල තියෙන්නේ යකෝ
     
    • Haha
    Reactions: dilann

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    View attachment 105893

    නලින්ද සිල්වා ලියල තියෙන්නේ යකෝ
    නලිය පිස්ස ඇත්ත ඒ උනාට ඇයි බන් උබල බොරු පින්තූර දාල මේ වගේ මඩ ගහන්නෙ?

    කැම්පස් එකේ නලින්ද සිල්වට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කරපු දේශන තියපු කොල්ලන්ටත් නලියගෙ subject වලට ඉහලම ලකුණු තිබ්බ. මතවාදය වෙනස් උනත් නලිය එහෙම ගූ වැඩ කරේ නෑ. ඉතින් එහෙම එකෙක්ට මතවාදයෙන් ගහනව මිසක් මඩ ගහන එක ගූ කන වැඩක්
     
    • Like
    Reactions: ewijesekara

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නලිය පිස්ස ඇත්ත ඒ උනාට ඇයි බන් උබල බොරු පින්තූර දාල මේ වගේ මඩ ගහන්නෙ?

    කැම්පස් එකේ නලින්ද සිල්වට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කරපු දේශන තියපු කොල්ලන්ටත් නලියගෙ subject වලට ඉහලම ලකුණු තිබ්බ. මතවාදය වෙනස් උනත් නලිය එහෙම ගූ වැඩ කරේ නෑ. ඉතින් එහෙම එකෙක්ට මතවාදයෙන් ගහනව මිසක් මඩ ගහන එක ගූ කන වැඩක්

    මෝඩයෙක් වෙන්න එපා බන් නෙට් එකේ සර්ච් කරලා බලපන් ඕක ඒකාලේ ප්‍රසිද්ද සීන් එකක්. උබ කෝම එකකද හිටියේ?