චම්පිකගේ "නූතන අයින්ස්ටයින්" පට්ට හොරෙක
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නූතන අයින්ස්ටයින් ලෙස නම්කරපුවත්පතවල දැන්වීම් පළකල ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පෙට්‍රල් නිෂ්පාදනයකරන පුද්ගලයා එම නිෂ්පාදනයේ නියම පේටන්ට් හිමිකරු නොවන බව අප වෙත වාර්තාවේ.
එම නිෂ්පාදනයේ නියම හිමිකරු සම්බන්ධ සියලු තොරතුරු අප වෙත මේවන විටවාර්තාවී තිබේ. ඔහු තම නිෂ්පාදනයට අදාලව 2001 වසරේදී ජනාධිපති සම්මාන පවාදිනාගෙන තිබේ. (එම සහතිකය පහත පළවේ) ඔහු නමින් නිරන්ජන් වීරකෝන්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන්නිරන්ජන් වීරකෝන් මහතා මේවන විට බදුරලිය පොලීසියට පැමිණිලි කර තිබේ.
නිරන්ජන් වීරකෝන් මහතා මෙම නව සොයා ගැනීම සිදුකර ඇත්තේ 2000 වසරේදීය. ඔහු ඒ සදහා පේටන්ට් අයිතියද ලබාගෙන ඇතත් ඔහුගේ නිෂ්පාදනය දිරි ගැන්වීම සදාහ ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලැබී නොමැත. පහත දැක්වෙන්නේ ඔහු තම නිෂ්පාදනය හදුන්වා දුන් දිනවල ලබාගත් ඡායාරූප කිහිපයකි.
Source
LankaTruth