Questions රාජපක්ෂ හීන මානයේ ප්‍රභවය සහ එහි නූතන ස්වරූපය

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    133823383_854791968397254_1998613575305109874_n.jpg
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ආයුබෝවේවා මහ රජාණෙනි 😂😂😂🤣🤣🤣 කැරිම පුම්බගැනිල්ලක් පුම්බාගත්තෙ ඒ දවස්වල.🖐
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    දේශපාලනයෙන් එහා ගිය හොද තෙඩ් එක්ක් කාලෙකින් කියෙව්ව..
    බලය නෙවෙි තත්වය පිලිබදව මිනිස්සු ඇතුලේ හැංගිලා තියන ඒ උවමනාව පිළිබදව, ඒ වටා සිතුවිලි රහිත වහලුන් ඇති කරගැනිම, නුතන ජනමාද්‍යයේ හැසිරිම ඒ වටා ජනවින්‍යාසයේ මතය ගොඩනැගිම වගේ ප්‍රවේශ කිහිපයක් හොදට අධ්‍යනය කරගන්න පුළුවන් වෙනවා. මධ්‍යස්ථව හිතන කෙනෙකුට හොද කියවිමක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනව උනත් සුද්ද ඇවිත් අපේ රජ පරපුර එලවල දාපු එක වැරදියි. අපිට ඕනෙ රජ පවුලක්. ඒ ප්‍රේමදාස වෙන්න පුලුවන් නැත්නම් රාජපක්ස වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අලුත්ම රජෙක්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අපි මුස්ලිම් හරි දෙමල හරි
    පාලකයෙක් අනිවාර්යයෙන්ම ජනපති කල යුතුයි විධායක බලතල සමග රට නිවැරැදි තැනට එන්නේ එතකොට යි
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ ගෝටගේ පුතා ගැන දැනගෙන හිටියේ නෑ... පොරට නම් "රෙස්පෙක්ට්" කියලා කියන්න පුළුවන් (අඩුම ගානේ දැනට වත්).
     
    • Haha
    Reactions: pathumputha

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපි මුස්ලිම් හරි දෙමල හරි
    පාලකයෙක් අනිවාර්යයෙන්ම ජනපති කල යුතුයි විධායක බලතල සමග රට නිවැරැදි තැනට එන්නේ එතකොට යි

    ඕනාවට වඩා ගොබ්බ විදිහට දෙන්න යන්න එපා.
    එතකොට තේරෙනවා ත්‍රෙඩ් එකට උත්තර දීගන්න බැරිකම නිසා
    රාජපස්සලා ඕනෙ නෑ.. එහෙනම් තම්බි තමයි පත්කරගන්න තියෙන්නෙ වගේ
    ගොබ්බ, බංකොලොත් තර්කයක් අනියමින් කියාගන්න දඟලන්නෙ කියලා.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    686
    93
    රී ලංකාවේ බොහෝ දෙනෙකු දාර්ශණික සහ තාර්කිකමය දුගීභාවයකින් පෙළෙති. මේ රටේ 99%ක්ම බොරු දේශප්‍රේමයක සහ බොරු ආගමික ශ්‍රද්ධාවක සාඩම්බර ඔටස්කරුවන් බවට පත්ව සිටියි. දූපත් රාජ්‍යයක වෙසෙන සිය බේබදු, කම්මැලි ජාතියේ පරිහානියේ වරද ඔවුන් කා පිටහෝ පටවති. ඔවුන් එය සුද්දන්ට, දෙමළුන්ට සහ තම්බින්ට පටවා ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන්, දෙමලුන්ගෙන් සහ තම්බින්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට එන රජෙකු ගැන සිහින මවති. වසර ගණනාවක් දූපතක සිටීම හේතුකොටගෙන ඔවුන් ලෝකයට බොහෝ බියය. මුලු ලෝකයම ඔවුන්ව යටත් කරගැනීමට සහ රුවන්වැලි සෑය, සීගිරිය, දළදාව, බුද්ධාගම සහ සංස්කෘතිය පැහැරගැනීමේ විශාල කුමන්ත්‍රණයක සිරවී සිටින බවට ඔවුන් දැඩිව විශ්වාස කරති. ඔවුන්ව මෙහෙයවන්නේ ඒ බියයි. ඒ බිය හදුනාගන්නා තැනැත්තා ඒ බියට පිළියම ලෙස තමාව පෙන්වන අතර පෙරකී බිය නිසාම ජනතාව ඔහුව දේවත්වයෙන් වැළඳගනී. රාජපක්ෂ " රෝයල් ෆැමිලි" මානසිකත්වය හමුවේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අනුගතවීම පසුපස ඇති සත්‍ය ස්වරූපය එයයි. මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් සිදුකල හැකි වුවද එය තාර්කිකව අවබෝධ කරගත හැකි පිරිස මේ වනවිටත් එය අවබෝධ කරගෙන ඇති බැවින් එය ලිවීමෙන් පලක් නැත.


    fatta atta katawa!
     
    • Love
    Reactions: pathumputha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි මුස්ලිම් හරි දෙමල හරි
    පාලකයෙක් අනිවාර්යයෙන්ම ජනපති කල යුතුයි විධායක බලතල සමග රට නිවැරැදි තැනට එන්නේ එතකොට යි
    sinhalun hadanna sakkarayatawath be.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේවා බයියෝන්ට තේරෙන්නේ නැත. උන්ට තේරෙන්න ලියන්නට තොපිට හැකියාවක්ද නැත
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    රාජපක්ෂවරුන්ගේ "රෝයල් ෆැමිලි" මානසිකත්වය හා සසැදීමේදී ඒ හා සමානම මානසික ව්‍යාධියකින් පෙළුනු පවුලක් ලෙස ප්‍රේමදාස පවුල හැදින්විය හැකිය. හදිසි අභාවයකින් ආර්. ප්‍රේමදාස මිය නොයන්නට අද වනවිට ඒ ව්‍යාධිය ඛේදවාචකයක් දක්වා වර්ධනය විය හැකිව පැවතිනි. 😂 😂 😂
    දේශපාලනෙ පැත්තකින් තිබ්බොත් ඔය කතාව හරියටම හරි .
    ප්‍රෙමදාස රජෙක් වෙන්න සැහෙන්න කට්ටක් කාපු පොරක් .මොකද ප්‍රෙමදාසත් කුලෙ හීන රටෙ හැටියට පල්ලෙහා පන්තියෙන් උඩට ආපු කෙනෙක් .
    ප්‍රෙමදාසත් ගනුදෙනු කරෙ ජයවර්ධනලා, රත්වත්තෙලා ,බණ්ඩාරනායකලා වගෙ චරිත එක්ක .
    අහලා තිබ්බ විදියට ප්‍රෙමදාස රාජසිංහ රජුගෙ සිංහාසනෙත් ඉඳගත්තළු .
    සජී පුතා රටෙම තියෙන නිධන් ටික හාර හාර ගියාළු.
    හෙමා ප්‍රෙමදාසගෙ කොට ඇඳුමෙන් ඉන්න ෆොටො එකක් ගත්තා කියලා කැමරමන්ව අතුරුදහන් කෙරෙව්වාලු .
    ටී වී එකෙ දවසම ප්‍රෙමදාසගෙ ගුණ වර්ණනාවළු තිබ්බෙ.

    රාජපක්ෂ ව්‍යාධිය ගත්තොත්
    ඒක යුද්ධෙ ඉවර වෙනකොට ඇරඹෙන දෙයක් .
    යුධ ජයග්‍රහණයෙ ගෞරවයත් එක්ක මහින්ද රජෙක්ට ඇන්දා.
    දැන් මෙ රාජකිය ප්‍රතිරූපෙට තමා මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.
    පොහොටූවෙ පැවැත්ම ඒ ප්‍රතිරූපෙ.
    මහින්ද අයින් වෙවි .
    නාමල්ට, යොෂිතට, රොහිත ඇතුළ් අනික් රාජපක්ෂ නඩෙට බැහැ මහින්දගෙ ප්‍රතිරූපෙ ගන්න.

    චම්පික රණවකගෙ නැඟි සිටීම බලාපොරොත්තු වෙන්න පුළුවන් මහින්ද අයින් උනායින් පස්සෙ.
     
    • Like
    Reactions: Smartm

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මෝඩ මිනිස්සුන්ට මේවා කියවද්දිත් රිදෙනවා.
    ලංකාවත් අප්‍රිකාව වගේම තමා
    ජනතාවගේ නූගත්කමින්
    වංචනික පවුල් ගස් සරුවට වැඩෙනවා...