Questions රාජපක්ෂ හීන මානයේ ප්‍රභවය සහ එහි නූතන ස්වරූපය

pathumputha

Well-known member
  • Feb 20, 2018
    957
    1,273
    93
    මේවා බයියෝන්ට තේරෙන්නේ නැත. උන්ට තේරෙන්න ලියන්නට තොපිට හැකියාවක්ද නැත
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,793
    5,310
    113
    Gotham City
    රාජපක්ෂවරුන්ගේ "රෝයල් ෆැමිලි" මානසිකත්වය හා සසැදීමේදී ඒ හා සමානම මානසික ව්‍යාධියකින් පෙළුනු පවුලක් ලෙස ප්‍රේමදාස පවුල හැදින්විය හැකිය. හදිසි අභාවයකින් ආර්. ප්‍රේමදාස මිය නොයන්නට අද වනවිට ඒ ව්‍යාධිය ඛේදවාචකයක් දක්වා වර්ධනය විය හැකිව පැවතිනි. 😂 😂 😂
    දේශපාලනෙ පැත්තකින් තිබ්බොත් ඔය කතාව හරියටම හරි .
    ප්‍රෙමදාස රජෙක් වෙන්න සැහෙන්න කට්ටක් කාපු පොරක් .මොකද ප්‍රෙමදාසත් කුලෙ හීන රටෙ හැටියට පල්ලෙහා පන්තියෙන් උඩට ආපු කෙනෙක් .
    ප්‍රෙමදාසත් ගනුදෙනු කරෙ ජයවර්ධනලා, රත්වත්තෙලා ,බණ්ඩාරනායකලා වගෙ චරිත එක්ක .
    අහලා තිබ්බ විදියට ප්‍රෙමදාස රාජසිංහ රජුගෙ සිංහාසනෙත් ඉඳගත්තළු .
    සජී පුතා රටෙම තියෙන නිධන් ටික හාර හාර ගියාළු.
    හෙමා ප්‍රෙමදාසගෙ කොට ඇඳුමෙන් ඉන්න ෆොටො එකක් ගත්තා කියලා කැමරමන්ව අතුරුදහන් කෙරෙව්වාලු .
    ටී වී එකෙ දවසම ප්‍රෙමදාසගෙ ගුණ වර්ණනාවළු තිබ්බෙ.

    රාජපක්ෂ ව්‍යාධිය ගත්තොත්
    ඒක යුද්ධෙ ඉවර වෙනකොට ඇරඹෙන දෙයක් .
    යුධ ජයග්‍රහණයෙ ගෞරවයත් එක්ක මහින්ද රජෙක්ට ඇන්දා.
    දැන් මෙ රාජකිය ප්‍රතිරූපෙට තමා මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.
    පොහොටූවෙ පැවැත්ම ඒ ප්‍රතිරූපෙ.
    මහින්ද අයින් වෙවි .
    නාමල්ට, යොෂිතට, රොහිත ඇතුළ් අනික් රාජපක්ෂ නඩෙට බැහැ මහින්දගෙ ප්‍රතිරූපෙ ගන්න.

    චම්පික රණවකගෙ නැඟි සිටීම බලාපොරොත්තු වෙන්න පුළුවන් මහින්ද අයින් උනායින් පස්සෙ.
     
    • Like
    Reactions: Smartm

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,169
    926
    113
    N/A
    මෝඩ මිනිස්සුන්ට මේවා කියවද්දිත් රිදෙනවා.
    ලංකාවත් අප්‍රිකාව වගේම තමා
    ජනතාවගේ නූගත්කමින්
    වංචනික පවුල් ගස් සරුවට වැඩෙනවා...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,183
    4,916
    113
    ඒක වැඩක් නෑනෙ
    සහරාන් කියන්නේ මෝඩයෙක්.
    ඌ ලොකුම විනාසෙ කරේ ලංකාවෙ මුස්ලිම් උන්ට
    අපි නම් බෞද්ධයො... අපි දන්නවා ඔය මැරුණු 300 පාප කර්මයක් පල දීලා මළා කියලා..
    නමුත් සහරාන් පුපුරවා ගන්නකං මිනිස්සු තම්බි තම්බි කිය කිය බැන්නාට,
    ‍මහ පොළොවෙ පදනමක් තිබුනෙ නෑ..

    දැන්... අද බහ තෝරන මුස්ලිම් ළමයත් ත්‍රස්තවාදියෙක් කරන්න යන්නෙ තප්පර ගානයි...
    සහරාන් ගැන කතා කරනවා නම් වෙනම එකක් ලියන්න වෙනවා.
    මගේ තියරියට අනුව ඌ...
    පල් මෝඩ බූරුවෙක්.

    ඌ එක ඉත්තෙක් විතරයි . නාමල් කුමාරගෙන් ඩෑන් ප්‍රියසාද්ගෙන් ,අමිත්ගෙන් පටන්ගත්තු දම්වැලේ එක පුරුකක් . ඕව ඔක්කොම මාස්ටර් ප්ලෑන් . ඒ ප්ලෑන් එකේ උඩම පුරුක් වල් ඉන්නෙ අලි සබ්‍රිල එහෙම
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,335
    3,686
    113
    Sky
    මේවා බයියෝන්ට තේරෙන්නේ නැත. උන්ට තේරෙන්න ලියන්නට තොපිට හැකියාවක්ද නැත
    රාජපක්ෂ කියන්නේ මිථ්‍යා දුෂ්ටික ආගමක් වගේ. ඒක වැළද ගත්වුවන්ට ආය බුදුහාමුදුරුවෝ ඇවිත් බණ දේශනා කළත් ගලවනවා නම් බොරු
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,793
    5,310
    113
    Gotham City
    මෙ රොයල් ෆැමිලි ව්‍යාධියට රාජපක්ෂලා විතරක්ම නෙමෙ.
    තව අයත් දායක උනාඅ නන් අයුරින් .
    රජකතා බණ කතා ෆිල්ම් ලියාපු හදාපු රඟපාපු උන් ටික .
    සොමරත්න දිසානායක වගෙ අය එහෙම .
    එතකොට ඉතිහාසෙ දන්න උන්.
    ජැක්සන් ඇන්තනි වගෙ අය. බුදුන්ට නෑයෙකුත් උනානෙ මහින්ද රාජපක්ෂ .
    එතකොට අනික් පැත්තෙන් නලින් ද සිල්වා වගෙ අය .
    බටහිර විද්‍යාව පතුරු යවන ගමන් අනික් පැත්තෙන් රාජපක්ෂලාගෙ පැවැත්මට කඩෙ ගියා නන් අයුරින්.
    තානාපතිකමකුත් අරගෙන නතර උනෙ.

    ඒ වගෙම රජයෙ චැනල් වල උන් .
    ගොඩාක් අය මෙ ව්‍යාධියට ගොදුරු උනා.
    ඇත්තම කිව්වොත් මෙ ව්‍යාධියටගොදුරු නොවුනානම් උඩින් කිව්ව අයටත් පැවැත්මක් නොතිබෙන්නට තිබුනා.
    මොකද ඔය කිව්ව චරිත වඩාත් ජනප්‍රිය වෙන්නෙ රාජපක්ෂලාට කඩෙ ගිහින් නෙ ?
     
    • Like
    Reactions: ElaBaba

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,169
    926
    113
    N/A
    අප්‍රිකාව ලංකාව වගේ රටවල් එක තැන තියෙන්න හේතුව
    ජනතාව නූගත්තුන් වීමයි. පටු ආගම්වාදී අන්තවාදීන් වීමයි.
    පල් මෝඩ ජාතිවාදීන් වීමයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    458
    726
    93
    මට රජපක්ෂලව දකිද්දි මතක් වෙන්නෙම Great Gatsby එකේ ජේ ගැට්ස්බි ව. ඔය ජාතියෙම අනිත් කෙනා තමයි ප්‍රේමදාස. ඒ මිනිස්සුන්ගෙ ළමයිනුත් තාත්තල තරම් හද්ද ගොන් ලෙවල් නොවුනට ලාවට ඒ ටිකම කරනව. සජිත් ඉංග්‍රීසි පාවිච්චි කරන හැටි එහෙම හොඳ උදාහරණයක්. නාමල් පවා ජෙනරේෂන් z එකෙක් හැටියට විකාර වැඩියි හැබැයි.

    රාජපක්ෂ ල ට තියෙන්නෙ අර ලිබරාචි හෝ ගැට්ස්බි වගේ දෙයක් සමරන්න ගියාම එක්සෙසිව් යන මානසිකයක්. කොහොමද එහෙම උනේ කියන එකට ඉතින් ඉතිහාසය දන්න අයට යම් යම් ප්‍රවාද හදාගන්න පුලුවනි. මට නම් මේ සෙන්සිබිලිටි එකේ ප්‍රතිමූර්තිය නෙළුම් කුලුණ. ඒකෙ හැඩය, ගාල තියෙන පාටවල් පිටිපස්සෙ තියෙන ඩිසයින් සෙන්සිබිලිටි එක විස්තර කරන්න තියෙන හොඳම වචනෙ kitsch කියන එක, සිංහල කිව්වොත් තොරොම්බල් වගේ. මට හිතෙන්නෙ ඒ රාජපක්ෂ ඊස්තටික් එක ලස්සනට ඒ අයගෙ දේශපාලන දර්ශණය මිරර් කරනව කියල.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,923
    2,751
    113
    🇬🇧
    කවුද කිවුවලු: “I freed a thousand slaves I could have freed a thousand more if only they knew they were slaves.”
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    8,184
    5,841
    113
    හරි දේට හරි කියන්නත්,

    hari kiuwoth hodai, deshapremi

    වැරදි දේට වැරදි කියන්නත් පුළුවන්

    rajapakshalage weradi dewal walata waradi kiuwoth anna kiriye baiyo kiyanne unta jeppo, toiyo, deshadrohi, NGO , kuhaka haththa kiyala