සහරාන් කියන්නේ මෝඩයෙක්.
ඌ ලොකුම විනාසෙ කරේ ලංකාවෙ මුස්ලිම් උන්ට
අපි නම් බෞද්ධයො... අපි දන්නවා ඔය මැරුණු 300 පාප කර්මයක් පල දීලා මළා කියලා..
නමුත් සහරාන් පුපුරවා ගන්නකං මිනිස්සු තම්බි තම්බි කිය කිය බැන්නාට,
මහ පොළොවෙ පදනමක් තිබුනෙ නෑ..
දැන්... අද බහ තෝරන මුස්ලිම් ළමයත් ත්‍රස්තවාදියෙක් කරන්න යන්නෙ තප්පර ගානයි...
සහරාන් ගැන කතා කරනවා නම් වෙනම එකක් ලියන්න වෙනවා.
මගේ තියරියට අනුව ඌ...
පල් මෝඩ බූරුවෙක්.
ඌ එක ඉත්තෙක් විතරයි . නාමල් කුමාරගෙන් ඩෑන් ප්‍රියසාද්ගෙන් ,අමිත්ගෙන් පටන්ගත්තු දම්වැලේ එක පුරුකක් . ඕව ඔක්කොම මාස්ටර් ප්ලෑන් . ඒ ප්ලෑන් එකේ උඩම පුරුක් වල් ඉන්නෙ අලි සබ්‍රිල එහෙම


