දෙස්පාලුවොන් කාලගුනේ වගේ වෙනස් වෙන හැටි මුන්ට උගන්නන්න එළකිරියේ පරණ ත්රෙඩ් බම්ප් කොරන්න ම ඕනෙ 

Bumpචම්පික මහත්තය කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම නියම සින්හලයෙක්.
නියම බුද්ධිමතෙක්.
නියම වැඩ කාරයෙක්.
රට ජාතිය බේරගන්න ඔය එක එක චීවරදාරියො පස්සෙ යන්න ඕන නෑ
චම්පික මහත්තය ඉන්නකන්
දෙස්පාලුවොන් කාලගුනේ වගේ වෙනස් වෙන හැටි මුන්ට උගන්නන්න එළකිරියේ පරණ ත්රෙඩ් බම්ප් කොරන්න ම ඕනෙ
එතකන් මුන් හිතාගෙන ඉන්නේ මුන් ඔක්කොම රටවෙනුවෙන් කැප උන වීරයෝ කියල
එත් අපිට කෙල වෙනකොට ඔය එකෙක් වත් නෑ කියල දන්නේ කීයෙන් කී දෙනාද

කියුවෙ කොහොමද මූ ඒකාලෙ, වෙනම රටක් හදන්ඩ දෙන්නෙ නෑ උන් ඉන්නව විරුද්ද වෙන්ඩ කියල දැන් මොකො උනේ චම්පිකල අව්ස්තාවදි දේශපාලකයො, කො අද රතන උන්වහන්සෙ,

එලකිරිය කියන්නේ අතීතය වර්තමානය එකවර දකින්ට පුළුවන් වටිනා කියන තැනක්. මේ වගේ අවස්ථාවාදී කාලකණ්නින්ගේ අතීතය, වර්තමානයත් එක්ක දැකල මුන් කොයි වගේ උන්ද කියන එක තේරුම් ගන්ට ඒක හොද අවස්ථාවක්. මාත් මුව විශ්වාස කරලා තමා මෛත්රී ට ජන්දෙ දුන්නේ.




වෙන්ඩ ඔන දේ උනාට පස්සෙ මොක කියුවත් වැඩක් නැනෙ, ඒකාලෙ කියුවෙ උන් ඉන්නකන් එහෙම වෙන්ඩ දෙන්නෙ නැ කියල දැන් මොකො උනේ , රතන හාමුදුරුවො, චම්පික ගැන දුකේ බෑ මේ වෙන පාවාදීම් වලට හෙල උරුමය තනිකර වග කියන්ඩ ඔනෙ,hela urumaya akamati wela tamil welin kiyanawata....case ekak daala..eth wadak wela naa...lagadima mun eliyata bahinawa yahapalanen..![]()
චම්පික මහත්තය කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම නියම සින්හලයෙක්.
නියම බුද්ධිමතෙක්.
නියම වැඩ කාරයෙක්.
රට ජාතිය බේරගන්න ඔය එක එක චීවරදාරියො පස්සෙ යන්න ඕන නෑ
චම්පික මහත්තය ඉන්නකන්
ව්යක්තයි විශාරදයි. පට්ටම මීටරයක්.





වෙන්ඩ ඔන දේ උනාට පස්සෙ මොක කියුවත් වැඩක් නැනෙ, ඒකාලෙ කියුවෙ උන් ඉන්නකන් එහෙම වෙන්ඩ දෙන්නෙ නැ කියල දැන් මොකො උනේ , රතන හාමුදුරුවො, චම්පික ගැන දුකේ බෑ මේ වෙන පාවාදීම් වලට හෙල උරුමය තනිකර වග කියන්ඩ ඔනෙ,

