චම්පික කල ප්‍රකාශය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මොකක්ද මේ හරුපේ? කවුද එක්නෑලිගොඩ ඉස්සුවේ? පරිසර අමාත්‍යාන්ශයයි, එල් ටීටී එකයි බුද්ධි අන්ශයි එකට සෙට් වෙන හේතුව

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    චම්පකය ගෑනිට bdsm පාරක් දාපු එක බොරුද ?
    මම කොහෙ හරි දැක්කා උගේ දුව කියනවා තාත්තට මිනිස්සු කතා හදලා අරකයි මේකයි කියල
     
    • Like
    Reactions: malakadss and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිහී ඇයි බං මේ වගේ ගූ හේරො ෆෝම් කරන්නේ.. ඊට වැඩිය හොදයි මර්වියා... මුගේ තියෙන්නේ පොර ශෝ1 ඊනිය උගත්තුන්ගේ මොළ වලට ගහලා මීඩියා ගේමක් මුගේ යන්නේ...සක්කිලිම චරිතයක් තමයි දේශපාලනේ ඉන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන කපටියි ඒ කපටිකම හින්දම අකාලේ මැරුණේ නැත්තන් අනිවා ලංකාවේ ජනාධිපති වෙනව කවදහරි :P දැනටම යූඑන්පියට කට්ට ගහල තියෙන්නෙ සජිත් විතරයි එකම බාධකේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    images
     
    • Like
    Reactions: D_Mad and malakadss

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අර සමහරුන්ගේ දරුවෝ වගේ හොරපාරේන් විභාග ලියලා පලවෙනියා වෙන්නේ නෑ. හම්මෝ
    ඒකෙ නම් ඇත්තක් ඇති මුගේ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකෙ නම් ඇත්තක් ඇති මුගේ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා
    ඇයි විමලගෙ දුවත් දැම්මේ පට්ට රිසල්ට්1ක්... ළමයිගේ ඉගෙනුම දේමාපියන්ගේ බලු වැඩ එක්ක සම්බන්දයක් නෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mamanam muta kamathi na, hebai patta metare. Me knowledge eken wedak ganna ona

    මචන් දැනුම නැති උන් අතරේ දැනුම තියන එකා වටිනවා තමා, නමුත් මූට බලය තිබ්බ කාලේ කල වැඩක් නෑනේ බං. මූට පවර්1 තිබ්බ කල මගුලක් නෑ බං පොඩි පොඩි වැඩ කර කර තඩි බැනර් කටවුට් ගැහුවා ඇරෙන්න.මූ මේ කියනවා වගේ උවමනාවක් තිබ්බ නම් කෝ අවුරුදු ගාණක් තිස්සේ කල වැඩ ටික.. උදේ 9වෙනකන් බස් ලයින්1 වෙනම දාපු1 විතරයි කලේ.මූ බලයට කෑදර කමේ ඊනිය උගත්තු ටික අන්දන සීන්1ක් තමා කරන්නේ... බලය තියෙද්දි මොලේ නෑ, මොළේ තියෙද්දි බලේ නෑ.. මෙන්න මු තමා ඕකට නියම උදාහරණේ.. ජිවිතේට මූට චන්දේ නම් දෙන්න තියා හිතන්නවත් එපා උඹට පේන්නෙ නැද්ද මු තනිකරම ට්‍රැක් අවුට් පොරක්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අර හැමදාම යාටවෙන සීන් එක හැදුවේ මූ නේ බන්....;-)
     
    • Like
    Reactions: D_Mad and malakadss

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් දැනුම නැති උන් අතරේ දැනුම තියන එකා වටිනවා තමා, නමුත් මූට බලය තිබ්බ කාලේ කල වැඩක් නෑනේ බං. මූට පවර්1 තිබ්බ කල මගුලක් නෑ බං පොඩි පොඩි වැඩ කර කර තඩි බැනර් කටවුට් ගැහුවා ඇරෙන්න.මූ මේ කියනවා වගේ උවමනාවක් තිබ්බ නම් කෝ අවුරුදු ගාණක් තිස්සේ කල වැඩ ටික.. උදේ 9වෙනකන් බස් ලයින්1 වෙනම දාපු1 විතරයි කලේ.මූ බලයට කෑදර කමේ ඊනිය උගත්තු ටික අන්දන සීන්1ක් තමා කරන්නේ... බලය තියෙද්දි මොලේ නෑ, මොළේ තියෙද්දි බලේ නෑ.. මෙන්න මු තමා ඕකට නියම උදාහරණේ.. ජිවිතේට මූට චන්දේ නම් දෙන්න තියා හිතන්නවත් එපා උඹට පේන්නෙ නැද්ද මු තනිකරම ට්‍රැක් අවුට් පොරක්...

    Ubala karath kiyanne ne. Kiyala jivithetawath karapu deyak piliganne. Ea miniha mahinda parapure kenek neme nam. Uabala nam niyama wahallu dakune eun nam jovithetawath hadenne 🤣😊 apeth neda parapurakma innawa dakune.habei apI am ehema ne mokada harideta hari kiyanne ea miniha dakunen apu minihek wenna onene
     
    Last edited:
    • Haha
    Reactions: dxx

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මුගෙ මොලෙ මොකක් උනත් ඌ ළග වැඩ කරපු එකෙක්ගෙ ගෑනිව ඉල්ලල ඌට දස වද දීලා තියෙන කතාවක් ගියා. එහෙම සක්කිලි බලයට එනවට මම නම කැමති ම නෑ