මොකක්ද මේ හරුපේ? කවුද එක්නෑලිගොඩ ඉස්සුවේ? පරිසර අමාත්යාන්ශයයි, එල් ටීටී එකයි බුද්ධි අන්ශයි එකට සෙට් වෙන හේතුව
දැනටම යූඑන්පියට කට්ට ගහල තියෙන්නෙ සජිත් විතරයි එකම බාධකේඒකෙ නම් ඇත්තක් ඇති මුගේ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මාඅර සමහරුන්ගේ දරුවෝ වගේ හොරපාරේන් විභාග ලියලා පලවෙනියා වෙන්නේ නෑ. හම්මෝ
ඒකෙ නම් ඇත්තක් ඇති මුගේ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා
Mamanam muta kamathi na, hebai patta metare. Me knowledge eken wedak ganna ona

මචන් දැනුම නැති උන් අතරේ දැනුම තියන එකා වටිනවා තමා, නමුත් මූට බලය තිබ්බ කාලේ කල වැඩක් නෑනේ බං. මූට පවර්1 තිබ්බ කල මගුලක් නෑ බං පොඩි පොඩි වැඩ කර කර තඩි බැනර් කටවුට් ගැහුවා ඇරෙන්න.මූ මේ කියනවා වගේ උවමනාවක් තිබ්බ නම් කෝ අවුරුදු ගාණක් තිස්සේ කල වැඩ ටික.. උදේ 9වෙනකන් බස් ලයින්1 වෙනම දාපු1 විතරයි කලේ.මූ බලයට කෑදර කමේ ඊනිය උගත්තු ටික අන්දන සීන්1ක් තමා කරන්නේ... බලය තියෙද්දි මොලේ නෑ, මොළේ තියෙද්දි බලේ නෑ.. මෙන්න මු තමා ඕකට නියම උදාහරණේ.. ජිවිතේට මූට චන්දේ නම් දෙන්න තියා හිතන්නවත් එපා උඹට පේන්නෙ නැද්ද මු තනිකරම ට්රැක් අවුට් පොරක්...

උබ ට BDSM පාරක් දාගන්න පුළුවන් .Mamanam muta kamathi na, hebai patta metare. Me knowledge eken wedak ganna ona