ඌ මැරුණා ද ?ඉස්සල්ල ලමය මරපු ඩ්‍රයිවර් මම කියලා පිලිගන්න කියපන්.
ලෝකේ තියන vlog බලලා ඇවිල්ලා වැඩ්ඩා වගේ කියනවා මේකයි අරකයි වෙන්නේ කිය කිය . මේ ටිකේ අර චීන ප්‍රොෆෙසර්ගේ ටික ඒම්ම සිංහලෙන් කියනවා පොර කිව්වා වගේ![]()
අංස භාගයි නේ , මැරුණා වගේ තමා .ඌ මැරුණා ද ?
ඒක ඉතින් උගෙත් වැරැද්ද . . පාරේ යන්න බැරි බයික් එකකින් ගිහින් පිටිපස්සෙන් ඇනල නේ .අංස භාගයි නේ , මැරුණා වගේ තමා .
මූ ඒලෙව්වේ එක මුලු පාර්ලිමේන්තුවම දන්නවා . ඔය පාර්ලිමේන්තුවේ හිටපු එකෙක්ගෙන් අහපන් ඔක්කම කතාව කියයි
මූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .ඒක ඉතින් උගෙත් වැරැද්ද . . පාරේ යන්න බැරි බයික් එකකින් ගිහින් පිටිපස්සෙන් ඇනල නේ .
නෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damageමූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .
රෙජිස්ටර් බයික් නම් 1000ද 600ද අදාල නෑ පදින්න පුලුවන් . මට මතක හැටියට KTM එකක් ඌ පැද්දෙ
BMICH එකෙ motor show එක්ට අරන් ගිය බයික් එක ඕක. ඒ දවස් වල ඕව පාරෙ පදින්න කිසි කේස් එකක් නෑ. ඒව බයිල. අපි ඕනෙ තරම් පැද්ද. දැන්නෙ මෙ කේස්මූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .
රෙජිස්ටර් බයික් නම් 1000ද 600ද අදාල නෑ පදින්න පුලුවන් . මට මතක හැටියට KTM එකක් ඌ පැද්දෙ
Ktm 990 නේ. පස්සෙන් කෙලින්ම වද්දන් නෑ කොල්ලා ප්‍රදාන පාරෙන් එනකොට චම්පියගේ ප්‍රාඩෝ එක කඩාගෙන අතුරු පාරකින් දානව. මට මතක හැටියට රාජගිරියේ ඔය පාර බෙදෙන තැන වෙන්නේ ඕක චම්පිකයා එන්නේ පරණ පාරේ ඇවිත් අලුත් පාරට හුකාස් ගාල දානව . විඩියෝ එක බලමු හොයන්නනෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damage
මොන කාලෙද අන්රෙජිස්ටඩ් 998 පදින්න දුන්නේ ලංකාවේ . bajaj නම්බර් ප්ලේට් ගහන් පදින ඒවා වෙනයි .BMICH එකෙ motor show එක්ට අරන් ගිය බයික් එක ඕක. ඒ දවස් වල ඕව පාරෙ පදින්න කිසි කේස් එකක් නෑ. ඒව බයිල. අපි ඕනෙ තරම් පැද්ද. දැන්නෙ මෙ කේස්
නෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damage
Oka BA number registered ekakමොන කාලෙද අන්රෙජිස්ටඩ් 998 පදින්න දුන්නේ ලංකාවේ . bajaj නම්බර් ප්ලේට් ගහන් පදින ඒවා වෙනයි .
------ Post added
ara power station ekata discount kiyada?Oka BA number registered ekak
එනම් රෙජිස්ටට්ඩ් නේ . රෙජිස්ට්‍රර් නම් 1000 උනත් ශේප්. හැබැයී ඌව හැප්පුවා අරූ පාර බලන් නැතුව දාල ප්‍රදාන පාරට . අරුත් ඇරලම එනවා කලුවරේOka BA number registered ekak
ඉස්සල්ල ලමය මරපු ඩ්‍රයිවර් මම කියලා පිලිගන්න කියපන්.
ලෝකේ තියන vlog බලලා ඇවිල්ලා වැඩ්ඩා වගේ කියනවා මේකයි අරකයි වෙන්නේ කිය කිය . මේ ටිකේ අර චීන ප්‍රොෆෙසර්ගේ ටික ඒම්ම සිංහලෙන් කියනවා පොර කිව්වා වගේ![]()