චම්පික කියන කතාව හරියට හරි මෙතන...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    ඉස්සල්ල ලමය මරපු ඩ්‍රයිවර් මම කියලා පිලිගන්න කියපන්.
    ලෝකේ තියන vlog බලලා ඇවිල්ලා වැඩ්ඩා වගේ කියනවා මේකයි අරකයි වෙන්නේ කිය කිය . මේ ටිකේ අර චීන ප්‍රොෆෙසර්ගේ ටික ඒම්ම සිංහලෙන් කියනවා පොර කිව්වා වගේ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,981
    113
    එකමත් එක රටක
    ඉස්සල්ල ලමය මරපු ඩ්‍රයිවර් මම කියලා පිලිගන්න කියපන්.
    ලෝකේ තියන vlog බලලා ඇවිල්ලා වැඩ්ඩා වගේ කියනවා මේකයි අරකයි වෙන්නේ කිය කිය . මේ ටිකේ අර චීන ප්‍රොෆෙසර්ගේ ටික ඒම්ම සිංහලෙන් කියනවා පොර කිව්වා වගේ 🤣
    ඌ මැරුණා ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    ඌ මැරුණා ද ?
    අංස භාගයි නේ , මැරුණා වගේ තමා .
    මූ ඒලෙව්වේ එක මුලු පාර්ලිමේන්තුවම දන්නවා . ඔය පාර්ලිමේන්තුවේ හිටපු එකෙක්ගෙන් අහපන් ඔක්කම කතාව කියයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,981
    113
    එකමත් එක රටක
    අංස භාගයි නේ , මැරුණා වගේ තමා .
    මූ ඒලෙව්වේ එක මුලු පාර්ලිමේන්තුවම දන්නවා . ඔය පාර්ලිමේන්තුවේ හිටපු එකෙක්ගෙන් අහපන් ඔක්කම කතාව කියයි
    ඒක ඉතින් උගෙත් වැරැද්ද . . පාරේ යන්න බැරි බයික් එකකින් ගිහින් පිටිපස්සෙන් ඇනල නේ .
     
    • Like
    Reactions: Cyber Punk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    ඒක ඉතින් උගෙත් වැරැද්ද . . පාරේ යන්න බැරි බයික් එකකින් ගිහින් පිටිපස්සෙන් ඇනල නේ .
    මූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .

    රෙජිස්ටර් බයික් නම් 1000ද 600ද අදාල නෑ පදින්න පුලුවන් . මට මතක හැටියට KTM එකක් ඌ පැද්දෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,981
    113
    එකමත් එක රටක
    මූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .

    රෙජිස්ටර් බයික් නම් 1000ද 600ද අදාල නෑ පදින්න පුලුවන් . මට මතක හැටියට KTM එකක් ඌ පැද්දෙ
    නෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damage
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මූනේ ගිහින් අනින්නේ , නැතුව බයික් කාරයා අනින් නෑ . එකල විඩීයෝ ගියේ අස්සට ගියේ ඩ්‍රයිවර් .

    රෙජිස්ටර් බයික් නම් 1000ද 600ද අදාල නෑ පදින්න පුලුවන් . මට මතක හැටියට KTM එකක් ඌ පැද්දෙ
    BMICH එකෙ motor show එක්ට අරන් ගිය බයික් එක ඕක. ඒ දවස් වල ඕව පාරෙ පදින්න කිසි කේස් එකක් නෑ. ඒව බයිල. අපි ඕනෙ තරම් පැද්ද. දැන්නෙ මෙ කේස්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    නෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damage
    Ktm 990 නේ. පස්සෙන් කෙලින්ම වද්දන් නෑ කොල්ලා ප්‍රදාන පාරෙන් එනකොට චම්පියගේ ප්‍රාඩෝ එක කඩාගෙන අතුරු පාරකින් දානව. මට මතක හැටියට රාජගිරියේ ඔය පාර බෙදෙන තැන වෙන්නේ ඕක චම්පිකයා එන්නේ පරණ පාරේ ඇවිත් අලුත් පාරට හුකාස් ගාල දානව . විඩියෝ එක බලමු හොයන්න

    BMICH එකෙ motor show එක්ට අරන් ගිය බයික් එක ඕක. ඒ දවස් වල ඕව පාරෙ පදින්න කිසි කේස් එකක් නෑ. ඒව බයිල. අපි ඕනෙ තරම් පැද්ද. දැන්නෙ මෙ කේස්
    මොන කාලෙද අන්රෙජිස්ටඩ් 998 පදින්න දුන්නේ ලංකාවේ . bajaj නම්බර් ප්ලේට් ගහන් පදින ඒවා වෙනයි .
    ------ Post added on Apr 4, 2026 at 11:09 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඉස්සර නං කිවුවේ කොමිස් එක යන්නෙ රාජපක්ෂලට කියල කිවුවෙ,

    දැන් කොමිස් එක සම්පුර්ණයෙන් අනුර වටේ ඉන්න ජාවාරම් කාරයො විතරක් තනියම ගන්නව ඇති...අනුර ගන්නෙ නැතුව ඇති... :unsure: :unsure: :unsure:
     
    • Haha
    Reactions: vali aththa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,444
    113
    🌎
    නෑ බන් . පිටිපසෙන් ගිහින් ඇනල තියෙන්නේ . කාර් එකේ පිටිපස්ස damage
    patali-champika-accident.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මොන කාලෙද අන්රෙජිස්ටඩ් 998 පදින්න දුන්නේ ලංකාවේ . bajaj නම්බර් ප්ලේට් ගහන් පදින ඒවා වෙනයි .
    ------ Post added
    Oka BA number registered ekak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    Oka BA number registered ekak
    එනම් රෙජිස්ටට්ඩ් නේ . රෙජිස්ට්‍රර් නම් 1000 උනත් ශේප්. හැබැයී ඌව හැප්පුවා අරූ පාර බලන් නැතුව දාල ප්‍රදාන පාරට . අරුත් ඇරලම එනවා කලුවරේ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    ඉස්සල්ල ලමය මරපු ඩ්‍රයිවර් මම කියලා පිලිගන්න කියපන්.
    ලෝකේ තියන vlog බලලා ඇවිල්ලා වැඩ්ඩා වගේ කියනවා මේකයි අරකයි වෙන්නේ කිය කිය . මේ ටිකේ අර චීන ප්‍රොෆෙසර්ගේ ටික ඒම්ම සිංහලෙන් කියනවා පොර කිව්වා වගේ 🤣

    හයි කැපෑසිටි එකක ඇවිත් පිටි පස්සින් හැප්පුවම මූද වැරදි දැන්.