ඔය ජාවාරම් කාරෙයො සෙට් එක අතෙ තමයි රටෙ බැන්කු තියෙන්නෙ!
එ බැන්කු වල තියෙන්නෙ ජනතාවගෙ තැන්පත් මුදල්!
එ මුදල් මුන් නයට දිලා තියෙනවා - උන්ගෙම වෙන කම්පැනි වලට ණයට දිල තියෙනවා- බාන්ඩාගාර බැදුම් කර හරහා ණයට දිලා තියෙනවා!
ඔක නැති කරන්න නම් බැන්කු වහන්න ඔන! බැන්කු වහල ජාත්යන්තර ගනුදෙනු කරන්න බැහැ!
චම්පික බූරු පුතා නොදන්න දෙ තමයි ඔය බැන්කු සියල්ල ජාත්යන්තර ජාවාරම් බැන්කු කරුවන් සමග සම්බන්ද බව! ඔවා නැති කරන්න කිසිම ජගතෙකුට බැහැ! එහෙනම් උතුරු කොරියාව කරා වගෙ ගෙම ගහන්න ඔන!
දැන් ඔය ඉරානෙට සොට් එක දෙන්නෙත් බැන්කු කෙස් එකක් කොනක තියෙනව! යුරොපීය කලු සල්ලි ඉරාන මහ බැන්කුව හරහා මැදපෙරදිග වෙනත් බැන්කු හරහා සුදු කරන සින් එකක්!
නුතන ලොකෙ සියලු ම ප්‍රස්න වලට වගෙ මුල බැන්කු කෙරුවාව!
ඔක තෙරෙන්නෙ මුදල් ඇමති පට්ටම ගත්තාට පස්සෙ. එතකම් නැව් ටොක් දෙන්න පුලුවන්!
------ Post added on Apr 4, 2026 at 6:12 PM
ජාවාරම් නවත්තන්න නම් එක ක්‍රමයයි තියෙන්නෙ! මහ බැන්කුව වහල - රාජ්ය බාන්ඩාගාර ක්‍රමෙ නැවත ගෙනල්ල - මුදල් ප්‍රින්ට් කීර්ම නවත්තල. නොට්ටුවක් බැන්කුවක තැන්පතු කරල එක න්යට දුන්නාම - එ අන්කය සහිත නොට්ටුව නැවත බැන්කුවක් ඇතුලට නොගැනිම කලොත් මෙ නය වලින් පුම්බපු ආර්තිකෙ හුලන් බස්සල බිස්නස් කර ජාවාරම් හැත්තගෙ හුලන් බස්සන්න පුලුවන්! එක කලොත් ලන්කාවෙ දල දෙසීය නිස්පාදනය ඩොලර් බිලියන 20ක් වත් වෙන එකක් නැහැ!
------ Post added on Apr 4, 2026 at 6:16 PM