චම්පික කියන කතාව හරියට හරි මෙතන...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,406
    49,790
    113
    සේදවත්ත
    හයි කැපෑසිටි එකක ඇවිත් පිටි පස්සින් හැප්පුවම මූද වැරදි දැන්.
    විඩියෝ එකේ මතක හැටියට ඌ රාජගිරියේ අලුත් පාරෙ එන්නේ , චම්පිකයා පරණ පාරෙන් ඇවිල්ලා අලුත් පාර බලන් නැතුව හුකාස් ගාල දානව එක්කම අරු පස්සෙන් වදිනවා . එකම ටයිම්න් සොන් එකේ දෙන්නම සෙට් වෙන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,818
    16,734
    113
    විඩියෝ එකේ මතක හැටියට ඌ රාජගිරියේ අලුත් පාරෙ එන්නේ , චම්පිකයා පරණ පාරෙන් ඇවිල්ලා අලුත් පාර බලන් නැතුව හුකාස් ගාල දානව එක්කම අරු පස්සෙන් වදිනවා . එකම ටයිම්න් සොන් එකේ දෙන්නම සෙට් වෙන්නේ

    පිස්සු නඩුවක් ඕක.
    පොලීසියෙන් අන්තිමට චම්පිකාගේ ඩ්‍රයිවර්ට වන්දියකුත් ගෙව්වා.
    ආණ්ඩු තුනකින් විතර නඩුව නැවත නැවත ඇහුවා 😄
     
    • Haha
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,503
    75,256
    113

    චම්පික පොන්නා දැන් නිකන් ඇඟ පුරා මොලේ තියෙනවා වගේ කියෙව්වාට ඕක ජෙප්පන්ගෙ විතරක් තියෙන දෙයක් නෙවී. ඕනම ආන්ඩුවක් නටවන්නෙ සල්ලි පම්ප් කරපු උන් ටික. මම ඔය ටික ඔහොමම මෙතන ඕනතරම් කියලා ඇති ඉස්සර කට්ටිය "ජෙප්පො එහෙම නෑ" කියලා කිව්වාම. ඕක තමා තිත්ත ඇත්ත
     
    • Like
    Reactions: ozykolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,406
    49,790
    113
    සේදවත්ත
    පිස්සු නඩුවක් ඕක.
    පොලීසියෙන් අන්තිමට චම්පිකාගේ ඩ්‍රයිවර්ට වන්දියකුත් ගෙව්වා.
    ආණ්ඩු තුනකින් විතර නඩුව නැවත නැවත ඇහුවා 😄
    බයික් එකේ එකාට ඇවිදින්න පුලුවන් උනානම් ඌව ජීවීතාන්තයටම හිරේ දානව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔය ජාවාරම් කාරෙයො සෙට් එක අතෙ තමයි රටෙ බැන්කු තියෙන්නෙ!

    එ බැන්කු වල තියෙන්නෙ ජනතාවගෙ තැන්පත් මුදල්!

    එ මුදල් මුන් නයට දිලා තියෙනවා - උන්ගෙම වෙන කම්පැනි වලට ණයට දිල තියෙනවා- බාන්ඩාගාර බැදුම් කර හරහා ණයට දිලා තියෙනවා!

    ඔක නැති කරන්න නම් බැන්කු වහන්න ඔන! බැන්කු වහල ජාත්යන්තර ගනුදෙනු කරන්න බැහැ!

    චම්පික බූරු පුතා නොදන්න දෙ තමයි ඔය බැන්කු සියල්ල ජාත්යන්තර ජාවාරම් බැන්කු කරුවන් සමග සම්බන්ද බව! ඔවා නැති කරන්න කිසිම ජගතෙකුට බැහැ! එහෙනම් උතුරු කොරියාව කරා වගෙ ගෙම ගහන්න ඔන!

    දැන් ඔය ඉරානෙට සොට් එක දෙන්නෙත් බැන්කු කෙස් එකක් කොනක තියෙනව! යුරොපීය කලු සල්ලි ඉරාන මහ බැන්කුව හරහා මැදපෙරදිග වෙනත් බැන්කු හරහා සුදු කරන සින් එකක්!

    නුතන ලොකෙ සියලු ම ප්‍රස්න වලට වගෙ මුල බැන්කු කෙරුවාව!

    ඔක තෙරෙන්නෙ මුදල් ඇමති පට්ටම ගත්තාට පස්සෙ. එතකම් නැව් ටොක් දෙන්න පුලුවන්!
    ------ Post added on Apr 4, 2026 at 6:12 PM

    ජාවාරම් නවත්තන්න නම් එක ක්‍රමයයි තියෙන්නෙ! මහ බැන්කුව වහල - රාජ්ය බාන්ඩාගාර ක්‍රමෙ නැවත ගෙනල්ල - මුදල් ප්‍රින්ට් කීර්ම නවත්තල. නොට්ටුවක් බැන්කුවක තැන්පතු කරල එක න්යට දුන්නාම - එ අන්කය සහිත නොට්ටුව නැවත බැන්කුවක් ඇතුලට නොගැනිම කලොත් මෙ නය වලින් පුම්බපු ආර්තිකෙ හුලන් බස්සල බිස්නස් කර ජාවාරම් හැත්තගෙ හුලන් බස්සන්න පුලුවන්! එක කලොත් ලන්කාවෙ දල දෙසීය නිස්පාදනය ඩොලර් බිලියන 20ක් වත් වෙන එකක් නැහැ!
    ------ Post added on Apr 4, 2026 at 6:16 PM
     

    AnuradhaRa

    Well-known member
  • එනම් රෙජිස්ටට්ඩ් නේ . රෙජිස්ට්‍රර් නම් 1000 උනත් ශේප්. හැබැයී ඌව හැප්පුවා අරූ පාර බලන් නැතුව දාල ප්‍රදාන පාරට . අරුත් ඇරලම එනවා කලුවරේ
    රේස් පදින උං පාරෙ එනවද කියල බලන්න දුරෙක්ෂයක් ඕනෙ

    @dilann

    වාහනේ ගිහින් බයික් එක හප්පල නෑ
    බයික් එක ගිහින් වාහනේ වැදිල
    අනිත් එක වාහනේ පිටිපස්සෙ, ඔව් ඔව් සයිඩ් එකේ පිටිපස්සෙ