චම්පික ගැන ඇත්ත මෙන්න!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
චම්පික ගැන ඇත්ත මෙන්න!

මෙන්න සිංහල ජාතික මතවාදයේ සිටින බවක් පෙන්වමින් අපව රවටන චම්පිකගේ ඇත්ත. ඔහු සතුව කිසිදු ජාතිකත්වයක් නැත. චම්පික රණවක යනු කලින් මංගල සමරවීර සමග දෙමළ බෙදුම්වාදී මතයේ හිඳ, පසුව බලය ලබාගැනීම සඳහා අවස්ථාවාදීව ව්‍යාජ සිංහල ජාතිකත්වයක් පෙන්වා, දැන් යළිත් දෙමළ බෙදුම්වාදී මතවාදයට මාරු වී ඇති පුද්ගලයෙකි. මෙබඳු කූට දේශපාලකයන්ට කිසිදා නොරැවටෙන්න.

(ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේශනයකිනි )

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    චම්පික රනවක, මට මතක විදියට NMAT (National Movement Against Terrorism) එකේ හිටිය.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    චම්පික රනවක, මට මතක විදියට NMAT (National Movement Against Terrorism) එකේ හිටිය.

    ඒ ගොඩක් මෑතකදී. මේ අය ඔය පැත්තට ආවෙ සෝම හාමුදුරුවො අපවත් වුනාට පස්සෙ ජාතික මතවාද වලට සමාජයෙ "ඉල්ලුමක්" තියෙනව කියල හිතපු හින්ද.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න සිංහල ජාතික මතවාදයේ සිටින බවක් පෙන්වමින් අපව රවටන චම්පිකගේ ඇත්ත. ඔහු සතුව කිසිදු ජාතිකත්වයක් නැත. චම්පික රණවක යනු කලින් මංගල සමරවීර සමග දෙමළ බෙදුම්වාදී මතයේ හිඳ, පසුව බලය ලබාගැනීම සඳහා අවස්ථාවාදීව ව්‍යාජ සිංහල ජාතිකත්වයක් පෙන්වා, දැන් යළිත් දෙමළ බෙදුම්වාදී මතවාදයට මාරු වී ඇති පුද්ගලයෙකි. මෙබඳු කූට දේශපාලකයන්ට කිසිදා නොරැවටෙන්න.

    (ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේශනයකිනි )

    දන්න කෙහෙල්මලක් කියවනවා ඕයි. අපි චම්පික මහත්තයව දන්නේ සිහළ උරුමය කාලේ ඉඳන්. ඒ කාලේ උඹලා කලිසමේ චූ කරන උන්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චම්පික ගැන හොද කියන ඊනිව්ස් කාරයොම තමා කාලයක් මඩ ගැහුවේ. ඊනීව්ස් කියන්න මඩගහන්නම හදාගත්ත සයිට් එකක්. උබලා අදටත් එකේ දාන කෙබ්බ ඇත්ත වගේ මේකේ දානවා.

    1-6.jpg

    2-6.jpg

    3-5.jpg

    4-3.jpg

    5-3.jpg

    6-2.jpg
     
    Last edited:

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    චම්පික කියන්නෙ කාලකන්නි නිවටයෙක්..බලය වෙනුවෙන් අම්ම උනත් දේවි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මේ පොන්න නාකියා දන්න ජතිකත්වය. රූපවාහිනි වැඩසටහනකට ඇවිල්ලා කතා කරන්න දන්නෙ නැ, ඌගේ මතයට විරුද්ධ මතේ ඉවස ගන්න බැරි උනහම පුක ගිනි අරන් නැගිටලා යන හිවලෙක්..

    චම්පිකට ඔච්චරම බලය ඕනේ නම් මහින්ද එක්කම සෙට් වෙලා ඉන්න තිබ්බනේ ඇයි දාලා ආවේ? මැතිවරණ කාලේ තිබ්බ උනුසුමත් එක්ක ඕනේ නම් අයේ විදුලිබල ඇමති කමත් ගන්න තිබ්බා.

    මුගේ videos තියනවා youtube එකෙ මෙලෝ රහක් නෑ. මුල කියන එක නෙමෙයි අගට යද්දි තියෙන්නෙ, එකකට එකක් පරස්පරයි. දැන් මේ දාලා තියන video එකත් එහෙන් මෙහෙන් edit කරලා දාලා තියෙන්නෙ ඒක නිසයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    චම්පික ගැන හොද කියන ඊනිව්ස් කාරයොම තමා කාලයක් මඩ ගැහුවේ. ඊනීව්ස් කියන්න මඩගහන්නම හදාගත්ත සයිට් එකක්. උබලා අදටත් එකේ දාන කෙබ්බ ඇත්ත වගේ මේකේ දානවා.

    1-6.jpg

    2-6.jpg

    3-5.jpg

    4-3.jpg

    5-3.jpg

    6-2.jpg
    මේක කියවලා මානසිකව වැටුනා:sorry:...අඩේ මේ ඇත්තද බන්...නැත්නම් මඩක්ද..?:confused:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මේක කියවලා මානසිකව වැටුනා:sorry:...අඩේ මේ ඇත්තද බන්...නැත්නම් මඩක්ද..?:confused:

    දන්නේ නෑ බන්. ඒ දවස් වල ගිය අද චම්පිකව කරේ තියගෙන යන ඊනිව්ස් කාරයින්ගෙ නිව්ස් එකක්.

    ඕක එලකිරීයේ දැම්මේ බැරැක් ඔබාමා සහෝ.

    මම ආපහු දැම්මේ ඔය මඩ නිව්ස් කාරයෝ කියන ඒව ගෙඩි පිටින් මෙතන දාන මෝඩයින්ට දැනගන්න
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ආචාර්ය නලින් ද සිල්වා කියන්නේ සිංහල බහුතරය පිලි නොගන්නා පුද්ගලයෙක්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දන්නේ නෑ බන්. ඒ දවස් වල ගිය අද චම්පිකව කරේ තියගෙන යන ඊනිව්ස් කාරයින්ගෙ නිව්ස් එකක්.

    ඕක එලකිරීයේ දැම්මේ බැරැක් ඔබාමා සහෝ.

    මම ආපහු දැම්මේ ඔය මඩ නිව්ස් කාරයෝ කියන ඒව ගෙඩි පිටින් මෙතන දාන මෝඩයින්ට දැනගන්න
    අඩේ ඇත්ත උනත් බොරු උනත් දැන් මම ඌ ගැන ඇතිකරගෙන හිටිය භක්තිය නැතිව ගියා මේක දැකලා...:(
    මම ලන්කාවේ අගය කරපු හොදම දේශපාලකයෝ දෙන්නම දැන් මට එපා උනා...:sorry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    අඩේ ඇත්ත උනත් බොරු උනත් දැන් මම ඌ ගැන ඇතිකරගෙන හිටිය භක්තිය නැතිව ගියා මේක දැකලා...:(
    මම ලන්කාවේ අගය කරපු හොදම දේශපාලකයෝ දෙන්නම දැන් මට එපා උනා...:sorry:
    එහෙම හිතන්න එපා බන්. ඊනිව්ස් උන් 10ක් කිව්වොත් 9ක්ම අමු පට්ටපල් බොරු.

    ඊනිව්ස් දාන්නේ ඇත්තයි කියලා හිතන අයටනම් මේක ඇත්ත.
     
    • Like
    Reactions: hector@troy

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාර කතාවක්නේ මේ චම්පික ගැන කියන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මේ කතාව චන්දෙට ඉස්සරලානේ දාන්න තිබ්බේ, මට ඔය enews එකේ අර්ටිච්ලේ එක නම් දවසක් කියවන්න හම්බුනා ඕක 2005 හෝ 2010 වගේ (හරියටම මතක නෑ කාලය නම්)නුගේගොඩදී බෙදුවද කොහෙද මන් හිතුවේ හෙන මඩක් කියලා. මේ පහත video එකත් මන් save කරන් ඉන්නේ මන් හිතුවේ පොර ඉස්සර ඉදන්ම ජාතිකත්වේ නියෝජනයක් කියලා. අනේ ඇයි බන් දේශපාලකයෝ රටේ මිනිස්සුන්ව මෙච්චර රවටන්නේ ?

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙම හිතන්න එපා බන්. ඊනිව්ස් උන් 10ක් කිව්වොත් 9ක්ම අමු පට්ටපල් බොරු.

    ඊනිව්ස් දාන්නේ ඇත්තයි කියලා හිතන අයටනම් මේක ඇත්ත.

    කෝකටත් මේ ගන ටිකක් හොයලා බලන්න ඕනේ...:rolleyes:
    තෑන්ක්ස් මචන් ඒ ආර්ටිකල් එක පෝස්ට් කලාට..:yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අඩේ ඇත්ත උනත් බොරු උනත් දැන් මම ඌ ගැන ඇතිකරගෙන හිටිය භක්තිය නැතිව ගියා මේක දැකලා...:(
    මම ලන්කාවේ අගය කරපු හොදම දේශපාලකයෝ දෙන්නම දැන් මට එපා උනා...:sorry:

    උබේ කතාව මන් දැන් දැක්කේ reply එක දාපු ගමන් මම මහින්දට චන්දෙ දුන්නත් පාඨලී හොද මිනිහෙක් කියලා හිතන් උන්නේ මටත් දැන් උබ හිතන විදියමයි හිතෙන්නේ ලංකාවේ දේශපාලුවෝ ගැන දැන් නං හිතෙනවා අර enews කතාවත් ඇත්ත වෙන්න ඇති කියල
     
    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    me kiyana nalinda silva gana tikak hoyala balanna ko , miniha inna one pissan kotuwe, meya nidalle yana eka bayanakaiy, dannam hondatama pissu.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මාර කතාවක්නේ මේ චම්පික ගැන කියන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මේ කතාව චන්දෙට ඉස්සරලානේ දාන්න තිබ්බේ, මට ඔය enews එකේ අර්ටිච්ලේ එක නම් දවසක් කියවන්න හම්බුනා ඕක 2005 හෝ 2010 වගේ (හරියටම මතක නෑ කාලය නම්)නුගේගොඩදී බෙදුවද කොහෙද මන් හිතුවේ හෙන මඩක් කියලා. මේ පහත video එකත් මන් save කරන් ඉන්නේ මන් හිතුවේ පොර ඉස්සර ඉදන්ම ජාතිකත්වේ නියෝජනයක් කියලා. අනේ ඇයි බන් දේශපාලකයෝ රටේ මිනිස්සුන්ව මෙච්චර රවටන්නේ ?
    මම ඉස්සර දැම්මා බන් එකෙක්වත් ගණන් ගත්තෙ නෑ දැක්කෙ නෑ වගේ ගියා :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nalin dw silva kiyanne pissu yakek, okata cosmology walin doctorate ekek thiyanawa thamai, u hithagena inne u hamadema gana hamotama wada dannawa kiyala, anith minissunge matha walata garu karanne nathi, pissu honthiuwak.!