Champika kiyanne monawage ekedda kiyala Nalin de silva sir gen ahaganna. Oka kisi prathpaththiyak nethi haddek.....
Apith ookata rewatuna bolawu
හා හා ඇත්ත ද පොන්සි 

Champika kiyanne monawage ekedda kiyala Nalin de silva sir gen ahaganna. Oka kisi prathpaththiyak nethi haddek.....
Apith ookata rewatuna bolawu


just for that photo he became a member of LTTE diaspora

born live n die as idiots
අනේ ගොනෝ දේශපාලන වශයෙන් පරාජය කරන්න වෙන්න ඇති.ටීඑන්ඒ එකට උතුර ලියල දෙන්න ගිවිසුම් ගැහුවෙ නේද.හමුදාව අයින් කරල.බුද්ධිඅංශ මර්ධනය කරල.දේශපාලන විසදුම් දෙන්න නේද.හිගන්නගෙ තුවාලෙ වගේ තියාගත්තෙ සිරිසේනව නටවන සැටලයිට් නෝනනෙ රිලවො.මහින්ද ඒක ඉවර කලේ තුවාලෙ වනයක් වෙලා තිබුන වෙලාවක.තොපි කියන කෙබර වලට වෙනම අපායක යනවා.මෙ ආත්මෙම පඩිසන් දෙනවා බන්...තව දින ටිකයි...යුද්දය දිනුවා...එකට මහි0න්ද මහත්තයො ඔයාට මමත් යුතුකම් ඉටුකල කෙනෙක්..නමුත් ඔයාල දෑන් කියපු විදිහට යුද්දය තවම ඉවර නෑහෑ..තවම කුමන්ත්රන තියෙනවා..එකට තමයි අපි ඔයාලව පත් කලෙ..ඔයාලා එ යුතුකම ඉටු කලෙ නෑහෑ..දෙශපාලන වශයෙන් කොටින්ව ඔයාලා කියන විදිහට පරාජය කරන්න බෑරි වුනා..එකයි ඔයාලා තවම කොටි ගෑනම කතා කරමින් චන්දෙ ඉල්ලන්නෙ..නමුත් දෑන් තෙරෙනවා යුද්දදය ඉවර කලෙ ෆොන්සෙකා මහතා බව...ඔයාලට යුද්දය ඔනෙ..එ වෙන මොකටවත් නෙමෙයි "හිගන්නගෙ තුවාලය වගෙ" යුද්දය විකුනාගෙන චන්ද ටික ගන්න
හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!
hambayo dan 4 yrs hitiye mr ekka. Monawa deelada?හොයන්නේ බලන්නේ නැතුව මුළු රටම බොරු කියලා චාටෙර් උනාට පස්සේ සමාව ගත්තම ඔක්කොම හරි
මෙයාල කියන අනිත් ඒවත් කොහොමද විශ්වාස කරන්නේ මෙහෙම යනකොට.
හොයන්නේ බලන්නේ නැතුව මුළු රටම බොරු කියලා චාටෙර් උනාට පස්සේ සමාව ගත්තම ඔක්කොම හරි
මෙයාල කියන අනිත් ඒවත් කොහොමද විශ්වාස කරන්නේ මෙහෙම යනකොට.

යහා පාලනය කියන සුදු රෙද්දෙන් වහලානෙ තියෙන්නෙ![]()