ඔන්න බලපන්කො මේ දෙන්නා දැන් දේශද්‍රෝහියෝ වෙන හැටි..නයි TN අද රෑම වැඩ පටන්ගනියි..
![]()
චම්පික ජනාදිපතිවරනයට ඉල්ලයි කියලා මට හිතෙන්නෙ![]()




Sirawata hoda manusseyek !!
ehema unoth nam![]()
aniwa.. godak durata 1 week wage yaddi naduwak ehema dala chanda aithiya nathi karala hireth dai.. asscharyane..

ඔව් ඒකත් රිදෙන්ඩ කාරනයක් නෙමේනෙ, හොද මනුස්සයෙකට චන්දෙ දුන්න.උබ ගම්මන්පිලගේ පොටෝ එකක් දාගෙන හිටියනේ ප්‍රොෆයිල් එකට
![]()
රිදෙයි

ඔව් ඒකත් රිදෙන්ඩ කාරනයක් නෙමේනෙ, හොද මනුස්සයෙකට චන්දෙ දුන්න.![]()
උබල ඔය හිතන විදිහෙ කිසිම රිදිමක් නැ.හිතපල්ල විපක්ශෙන් මොකා ආවත් මේකෙ උන් කරන්නෙ තෙර්ඩ් දාගෙන කුනුහරපෙන් බයින එක,ඒ රිදිල. අපේ ඔව නැ හෙල උරුමෙ ඉදිම හො යාම අපිට බලපෑමක් නැ








උබට ජයෙන් ජයඔන්න බලපන්කො මේ දෙන්නා දැන් දේශද්‍රෝහියෝ වෙන හැටි..නයි TN අද රෑම වැඩ පටන්ගනියි..
![]()


ඔව ඇත්තට කලානම් කවුද බය නැතිව අන්ඩුවෙන් යන්නේ.laksha 40k ne ban. ochcharada hoya ganna puluwan une. amathila billion ganan gahana kota laksha 40 kiyanne mokakda ban.









උබට ජයෙන් ජය ඔන්න මිනිහා......
බුද්ධිමතෙක්, උගතෙක්, වෘත්තිකයෙක්,
ඒ හැම දේටම වඩා දේශිය චික්තනයක් සහ සිංහලකම වෙනුවෙන් පෙනී හිදින්නෙක්.......
ඔහු පොදු අපේක්ෂකයා වේ නම් මගේ ඡන්දය ඔහුටය..............