චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    චම්පිකට දිනන බැ. මොකද ඔහුට දෙමල මුස්ලිම් චන්ද ගැන්න බැ. අනික අපෙ සින්හල පරවෙනි දෙශපලන සත්වයො වෙනස් වෙන්නෙත් නැ.
    මම ත් කැමති චම්පිකට. එත් මට හිතෙන හොදම පොදු අපෙක්ෂකය තමයි මෛත්‍රිපල සිරිසෙන. මිනිහට ශ්‍රිලනිපේ දෙකට කඩන්න පුලුවන්.
    හැබැයි චම්පික ඉල්ලුවොත් මහින්දගේ දේශප්‍රෙමි සලු ගලවන්න පුලුවන්.

    පොදු අපෙක්ශකයෙක් නැත්තම් ( බොහොවිට උන්ප් එක මස්‍රත්තලම ඉල්ලනව එකනිසා පොදු අපෙක්ෂකයෙක් එන එකක නැ ) තුන් කොන්සටනක් එනවිදියට තව කවුරු හරි විකල්ප බලවෙගවලින් ඉල්ලන්න ඔන. එතකොට කටවත් 51% ගන්න බැරිවෙයි. හැබැයි ලන්කවෙ අනාගතයට වෙනසක් අවශ්ශනම් මහින්ද දිනන ඔන. එතකොට මොඩ සින්හලුන්ට (erozan වගේ) පීඩනය වැඩි වෙලා වෙනසක් ඔන කියලා තෙරෙයි
    :P:P:rofl::rofl:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    10386355_633795906741154_4262292421290216480_n.jpg
    1510618_558309897635313_4597335114349902888_n.jpg