චම්පික_කතාකරයි

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    චම්පික_කතාකරයි

    1.15min සිට අනිවාර්යෙන්ම බලන්න වැඩ වර්ජන මාධ්‍ය නිදහස මනෝ ගනේෂන් හකීම් චම්පික රණවකගේ කට හඩින්ම අහන්න
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    දැනට දේශපාලනයේ ඉන්න ඉතාම අවස්ථාවාදී, ආත්මාර්ථකාමී, තමන්ගේ වාසියට අම්මා වුණත් විකුණන දේශපාලන ජඩයෙක්. අවංක ජාතිමාමක යෙකු වන එස්. එල්ල. ගුණසේකර මහතා සිහල උරුමයෙන් පන්නල ඒකෙ නායකත්වය ගත්තා. ඊට පස්සේ මූ හාමුදුරුවරු ටික ගොනාට අන්දලා සෝම හාමුදුරුවන්ගෙ මිනිය විකුණල පාර්ලිමේන්තු ආව. ඊට පස්සෙ 2015 රතන උන්නාන්සේ එක්ක එකතුවෙලා සිංහල බෞද්ධ බහුතරයක් ගොනාට අන්දලා මේ දේශද්‍රෝහී ආණ්ඩු බලයට ගෙනාවා.

    මූ සිංහල බෞද්ධයන්ව රකින්න කියලා බලයට ඇවිල්ලා සිංහල බෞද්ධයන්ටම කෙලවන්න උඩගෙඩි දෙන පාහරයෙක්.
     
    Last edited:

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    දැනට දේශපාලනයේ ඉන්න ඉතාම අවස්ථාවාදී, ආත්මාර්ථකාමී, තමන්ගේ වාසියට අම්මා වුණත් විකුණන දේශපාලන ජඩයෙක්. අවංක ජාතිමාමක යෙකු වන එස්. එල්ල. ගුණසේකර මහතා සිහල උරුමයෙන් පන්නල ඒකෙ නායකත්වය ගත්තා. ඊට පස්සේ මූ හාමුදුරුවරු ටික ගොනාට අන්දලා සෝම හාමුදුරුවන්ගෙ මිනිය විකුණල පාර්ලිමේන්තු ආව. ඊට පස්සෙ 2015 රතන උන්නාන්සේ එක්ක එකතුවෙලා සිංහල බෞද්ධ බහුතරයක් ගොනාට අන්දලා මේ දේශද්‍රෝහී ආණ්ඩු බලයට ගෙනාවා.

    මූ සිංහල බෞද්ධයන්ව රකින්න කියලා බලයට ඇවිල්ලා සිංහල බෞද්ධයන්ටම කෙලවන්න උඩගෙඩි දෙන පාහරයෙක්.

    bp
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    චම්පිකය BDSM දාලා ජාතක වෙච්ච එකෙක්ට හිත රිදිලා Rep කපල. :lol:
     
    • Like
    Reactions: ryandok